හිත හුගක් දුර ගිහින්...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොකක්ද මම හදන්න යන කතාව ? ඔයානේ හදන්නේ ..
    avatar132551_2.gif

    TiTi Oyata Me Wage කඩවසම් Kolle Aye Hambena Ekak Ne
    Life Eka Mis Karaganna Epa
    :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒ මොකක්ද මම හදන්න යන කතාව ? ඔයානේ හදන්නේ ..

    මගේ කතාව මොකක්ද..?? සහ අර කුමන්ත්‍රණකාරයාගේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද..??
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ කතාව මොකක්ද..?? සහ අර කුමන්ත්‍රණකාරයාගේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද..??
    ඔයා මට වඩා හොඳට ඒවා දන්නවා ඇතිනේ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔයා මට වඩා හොඳට ඒවා දන්නවා ඇතිනේ..

    :rolleyes: මම ගොතන්න හැදුවේ Love Story එකක්.. :rolleyes:
    එච්චරයි..

    කුමන්ත්‍රණ වැඩ මගේ ලඟ නැහැනේ..
    මම එදත් වැඩ කළේ තනියම..
    අදත් එහෙමයි..

    කියන්න තියෙන දේ කෙළින්ම කියලා දානවා..
    කරන්න තියෙන දේ එවෙලෙම කරලා දානවා..

    එතනින් එහාට දෙයක් නෑ..

    ඔන්න මම දන්න විදිහට කිව්වා..
    ඔයා තේරුම් ගත්ත විදිහත් කියන්න බලන්න..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rolleyes: මම ගොතන්න හැදුවේ Love Story එකක්.. :rolleyes:
    එච්චරයි..

    කුමන්ත්‍රණ වැඩ මගේ ලඟ නැහැනේ..
    මම එදත් වැඩ කළේ තනියම..
    අදත් එහෙමයි..

    කියන්න තියෙන දේ කෙළින්ම කියලා දානවා..
    කරන්න තියෙන දේ එවෙලෙම කරලා දානවා..

    එතනින් එහාට දෙයක් නෑ..

    ඔන්න මම දන්න විදිහට කිව්වා..
    ඔයා තේරුම් ගත්ත විදිහත් කියන්න බලන්න..
    මම තේරුම් අරන් ඉවරයි..ආයේ කතා එපා..දැන් ඇති.
     

    $ρąяЌ¥

    Member
    Feb 6, 2012
    42
    6
    0

    sad-girl.jpg


    බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
    තරු පායලා අහස පුරාවටම....
    ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
    බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
    ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
    මට ඔයා ලග ඉන්න තරම්
    තවත්
    සතුටක් නෑ රත්තරන්.....
    ඒ නිසා..
    ඔයා මගෙ අත
    හයියෙන් අල්ලගෙන ඉන්න..
    කාටවත්ම මාව..
    උදුරාගන්න බැරි වෙන්න.....
    ඔයා මගේ ලගම ඉන්න ...
    මට ඇති හැමදාටම ........
    ~Titi~

    රෑ අහස මොනතරම් ලස්සනද..
    තරු පෑයුවාම තවත් ලස්සනයි..
    හරියට ඔයයි මමයි වගේ..
    ඔයා මොනතරම් ලස්සනද..
    අපි දෙන්නා එකට ඉන්නකොට තවත් ලස්සනයි..
    ඒ අහසේ තියෙන එක තරුවක් එකම එකවතාවක් ඉල්ලලා බලන්න..
    මම කොහොමහරි ගෙනත් දෙන්නම්..
    ඒ මගේ රත්තරං මගෙන් ඉල්ලපු නිසා..
    අර මල් ලස්සනයි තමයි..
    ඒත් මම ඒවා ඔයාට ගෙනත් දෙන්නේ නෑ..
    මොකද ඒවා දවසක පරවෙන නිසා..
    මම මගේ මැණිකට දෙන්නේ පර නොවන ආදරයක් නිසා..
    මටත් ඔයාගේ උකුලේ ඔලුව තියාගෙන අර ඈත බලාගෙන ඉන්නවා තරම් සතුටක් නෑ වස්තුවේ..
    මේ අල්ලගත්ත අත මම අතාරින්නේ නෑ පැටියෝ..
    ඔයාව කාටවත් මගෙන් උදුරගන්න දෙන්නෙත් නෑ..
    මම ඔයාගේ ලඟටම වෙලා ඉන්නවා..
    හැමදාටම..

    love story ekakuth thiyenavada? :lol: