හිත හුගක් දුර ගිහින්...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔයා නැතුව මට ඉඳලා වැඩක් නෑ පැටියෝ..

    :shocked::shocked: හුටා.... ගයේන්ද්‍රයටත් මෙයාව ඕනලු...... උඹටත් ඕනලු..... මාර සීන් එක....... තරින්ද අංකල්ගෙන් තමා අහන්න වෙන්නේ කාටද දෙන්නේ කියලා.... අංකල් මෙයාගේ බොඩි ගාඩ්ලු නෙව........!! :):rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මගේ PostS වලට තමයි ඔයාට ReplY එකක් දාන්න බැරි..
    අනිත් ඒවටනම් සට පට ගාලා ReplY කරන්නේ..

    :rofl::P ඔව් ඔව් කුමාරයා මෙතන පෝස්ට් එකක් දැම්මා නම් පට ගාලා රිප්ලයි කරයි.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බලපං බං..
    එයා මාව දාලා යන්න හදන්නේ..
    මට එයා නැතුව වෙන කිසිම දේකින් වැඩක් නෑ..

    :shocked::shocked: මූදේ ඉන්නේ එක මාළුවද බොල.... උඹ මේ පිස්සු *ත්ත කට නහින්නේ නැතුව හිටු.........!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනේ ඔව් රත්තරං,..
    ඔයා මෙයාව හයියෙං අල්ලනගෙන ඉන්න,..
    අතෑරපු ගමං මෙයා පිස්සු කෙලිනවා රත්තරං....

    :P

    :lol: :lol: මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ.......!! :rofl::P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :shocked::shocked: මූදේ ඉන්නේ එක මාළුවද බොල.... උඹ මේ පිස්සු *ත්ත කට නහින්නේ නැතුව හිටු.........!! :lol::lol:

    බෑ අයියේ..
    මොනවා වුනත් මේ තමයි මගේ වස්තුව, මගේ පන, මගේ හැමදේම..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :shocked::shocked: මූදේ ඉන්නේ එක මාළුවද බොල.... උඹ මේ පිස්සු *ත්ත කට නහින්නේ නැතුව හිටු.........!! :lol::lol:





    මුහුදේ ඉන්නෙ එක මාළුවා නෙමේ උනාට......
    .
    .
    .
    .

    uraj අයියා....
    .
    .
    .
    .
    .
    .

    මම දන්න තරමින් GIhan GTR විතරක් නෙමේ මුහුදු යන්නෙ!!!!




    :rolleyes::rolleyes::rolleyes:
     

    $ρąяЌ¥

    Member
    Feb 6, 2012
    42
    6
    0

    මුහුදේ ඉන්නෙ එක මාළුවා නෙමේ උනාට......
    .
    .
    .
    .

    uraj අයියා....
    .
    .
    .
    .
    .
    .

    මම දන්න තරමින් GIhan GTR විතරක් නෙමේ මුහුදු යන්නෙ!!!!




    :rolleyes::rolleyes::rolleyes:

    :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රෑ අහස මොනතරම් ලස්සනද..
    තරු පෑයුවාම තවත් ලස්සනයි..
    හරියට ඔයයි මමයි වගේ..
    ඔයා මොනතරම් ලස්සනද..
    අපි දෙන්නා එකට ඉන්නකොට තවත් ලස්සනයි..
    ඒ අහසේ තියෙන එක තරුවක් එකම එකවතාවක් ඉල්ලලා බලන්න..
    මම කොහොමහරි ගෙනත් දෙන්නම්..
    ඒ මගේ රත්තරං මගෙන් ඉල්ලපු නිසා..
    අර මල් ලස්සනයි තමයි..
    ඒත් මම ඒවා ඔයාට ගෙනත් දෙන්නේ නෑ..
    මොකද ඒවා දවසක පරවෙන නිසා..
    මම මගේ මැණිකට දෙන්නේ පර නොවන ආදරයක් නිසා..
    මටත් ඔයාගේ උකුලේ ඔලුව තියාගෙන අර ඈත බලාගෙන ඉන්නවා තරම් සතුටක් නෑ වස්තුවේ..
    මේ අල්ලගත්ත අත මම අතාරින්නේ නෑ පැටියෝ..
    ඔයාව කාටවත් මගෙන් උදුරගන්න දෙන්නෙත් නෑ..
    මම ඔයාගේ ලඟටම වෙලා ඉන්නවා..
    හැමදාටම..

    :oo: :shocked: පෝය ගෙවිලා දවස් කීයද මූට පිස්සු හැදිලා.........!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බෑ අයියේ..
    මොනවා වුනත් මේ තමයි මගේ වස්තුව, මගේ පන, මගේ හැමදේම..

    :shocked::shocked: කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු..... මේ සිරාවටමද ඕයි.....?? :rolleyes: හොදට හිටපු කොල්ලට මොකද මේ උනේ.......?? :rolleyes::rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    threadclosed.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෑ අයියේ..
    මොනවා වුනත් මේ තමයි මගේ වස්තුව, මගේ පන, මගේ හැමදේම..

    :lol::lol: බලාගෙන ගියහම ඒ කාලෙ ඉදලම ගේම වගේ........!! :rofl::rofl:


    මුහුදේ ඉන්නෙ එක මාළුවා නෙමේ උනාට......
    .
    .
    .
    .

    uraj අයියා....
    .
    .
    .
    .
    .
    .

    මම දන්න තරමින් GIhan GTR විතරක් නෙමේ මුහුදු යන්නෙ!!!!




    :rolleyes::rolleyes::rolleyes:


    :sorry::eek: බලු වැඩ කරන්න එපා මගේ ටිටිට මොකුත් කියන්න එපා උඹලා... ;)