නංගි ඕවට සැලෙන්න එපා නංගි ඔයාට ගීත ලිවීමේ හැකියාවක් තියෙනවා !! හොඳ අනාගතයක් තියෙනවා ...ඉස්සරහට යන්න මම සුබ පතනවා !! 
නංගි ඕවට සැලෙන්න එපා නංගි ඔයාට ගීත ලිවීමේ හැකියාවක් තියෙනවා !! හොඳ අනාගතයක් තියෙනවා ...ඉස්සරහට යන්න මම සුබ පතනවා !! 
![]()
බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
තරු පායලා අහස පුරාවටම....
ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
මට ඔයා ලග ඉන්න තරම්
තවත් සතුටක් නෑ රත්තරන්.....
ඒ නිසා..
ඔයා මගෙ අත හයියෙන් අල්ලගෙන ඉන්න..
කාටවත්ම මාව..
උදුරාගන්න බැරි වෙන්න.....
ඔයා මගේ ලගම ඉන්න ...
ඒ මට ඇති හැමදාටම ........
~Titi~
බලු වැඩ කරන්න එපා මගේ ටිටිට මොකුත් කියන්න එපා උඹලා...
![]()
තරින්ද අංකල්.......?? 
If you're mad with someone ,
and nobody's there to fix the situation...
You fix it .
Maybe today, that person still wants to be ur friend .
And if u don't, tomorrow can be TOO LATE .
If you're in love with somebody ,
but that person doesn't know...
tell her/him.
Maybe today, that person is also in love with u.
And if you don't say it, tomorrow can be TOO LATE.
If you still love a person
that you think has forgotten you...
tell her/him.
Maybe that person has always loved you.
And if you don't tell her/him today ,
tomorrow can be TOO LATE.
If you need a hug of a friend
ask her/him for it.
Maybe they need it more than you do.
And if you don't ask for it today,
tomorrow can be TOO LATE.
If you really have friends who you appreciate...
tell them.
Maybe they appreciate you as well.
That if you don't and they leave or go far away today ,
tomorrow can be TOO LATE.
නංගි ඕවට සැලෙන්න එපා නංගි ඔයාට ගීත ලිවීමේ හැකියාවක් තියෙනවා !! හොඳ අනාගතයක් තියෙනවා ...ඉස්සරහට යන්න මම සුබ පතනවා !!
![]()

GIhan GTR ට කෙල වෙන්නයි යන්නේ වගේ.......!! 


me thread eke athal ganna hadana aya kapa ganna epa.

ටීටීට ගහද්දි පොනිමල් අඩන්නේ ඈයි.....?? 

me thread eke athal ganna hadana aya kapa ganna epa.
බලු වැඩ කරන්න එපා මගේ ටිටිට මොකුත් කියන්න එපා උඹලා...
![]()
බලු වැඩ කරන්න එපා මගේ ටිටිට මොකුත් කියන්න එපා උඹලා...
![]()



හුටා.... ගයේන්ද්රයටත් මෙයාව ඕනලු...... උඹටත් ඕනලු..... මාර සීන් එක....... තරින්ද අංකල්ගෙන් තමා අහන්න වෙන්නේ කාටද දෙන්නේ කියලා.... අංකල් මෙයාගේ බොඩි ගාඩ්ලු නෙව........!!
![]()


දෙයියනේ..??

මම දවල් කෝල් කරෙත් ඔය සීන් එක කියන්නම තමා....... දෙයියන්ට කියලා හරියන්නේ නෑ.... තරින්ද67ගේ වයිෆ්ට කියපන්... නැත්නම් උඹේ ටිටීට බඩුම තමා........!! 
මගේ වස්තුවට මම කතාකරන එක වැරදීද..??

ලව් සික් එක දරුණුයි වගේ.......!! 

ටිටී යනු වද ස්ත්රියකි

ඔන්න උඹ GIhan GTR & Tharinda67 අංකල් ගෙන් කන්න තමා.......!! 

දැක්කනෙ uraj අයියා!!!
කියලා කට ගන්න හම්බුනේ නෑ!!!
පේනවනෙ... තව එකෙක් මුහුදු ගිහින්!!!!

මුන් ඔක්කොටම මේ දවස් දෙක තුනේ එක පාරට මුහුදු යන්න හිතිලා බං......!! 
