හිත හුගක් දුර ගිහින්...

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    උඹ බොරුවට උඩපැන්නට උඹව ගනං ගන්නේ නෑ..
    තවත් චොර වෙනවා විතරයි..
    උඹ මොනවා කිව්වත් මට වැඩක් නෑ..
    උඹ මෙතන මෝරු මැද්දේ ඉන්න හාල්මැස්සෙක් විතරයි..

    ඒත් කුණුහරුප කියාගෙන ඇවිත් නහින්න හදන්න එපා..
    උඹේ හොඳට Warning එකක් දුන්නේ..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හරි දැන් උඹ එහෙමද
    බොල පොන්ස් කිව්වම දෙයක් තේරුම් ගනින්
    උඹත් සුනිමල්ගෙ වර්ගයේ එකෙක්ද


    ඉතින් යකෝ ඕනම මෝඩයෙක්ට තේරෙනවා මෙතන වෙන දේ
    උගෙ මොලේ ඉපදෙනකොට මිසින්



    හරි හරි ඕන එකක් කරගනින්!!

    මම යනවා...

    හෙට Lectures & Midway!!!

     

    Mozilla

    Well-known member
  • බබා මගේ ආදරේට උදව් කරනවා..
    මම හදපතුලෙන් ආදරේ කරනවා..

    අහක ඉන්න සමහරු මඟුල් නටනවා..
    ~Titi~ එයාලව ලස්සනට අයින් කරලා දෙනවා..

    :sorry: ඌ ටිටියා වගේ අවතාර් එකක් දාගෙන ආවා..:eek:
    ටිටියා කින්ඩියක් දැම්ම විතරයි බල්ලා වගේ මාරු කලා...:lol:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මොකො වැඩ්ඩො:frown:

    නිකමට වගේ කියවුනා ඒත් අග ඉදන් මුලය තෙරෙඩ් එක කියව ගද්දි කොමෙන්ට් එක ඩිලීට් කරලා ලිදට පනින්න හිතෙනවා !!!
    ගිහාන් අයියා නම් පව් ර්‍!ර්!!! ඔය කෙල්ලෝ ඔහෝමමයි !!!
    දැන් ගිහාන් අයියා මට බනීද දන්නේ නැහැ ‍කෑල්ලට අනම් මනම් කියනවා කියලා!!:dull::dull:
     
    Last edited:

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    උඹ බොරුවට උඩපැන්නට උඹව ගනං ගන්නේ නෑ..
    තවත් චොර වෙනවා විතරයි..
    උඹ මොනවා කිව්වත් මට වැඩක් නෑ..
    උඹ මෙතන මෝරු මැද්දේ ඉන්න හාල්මැස්සෙක් විතරයි..

    ඒත් කුණුහරුප කියාගෙන ඇවිත් නහින්න හදන්න එපා..
    උඹේ හොඳට Warning එකක් දුන්නේ..
    ai ubata jealous da api titita bahinakota?
    uba mona moorekda mata
     
    • Like
    Reactions: Mal Baba

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :sorry: ඌ ටිටියා වගේ අවතාර් එකක් දාගෙන ආවා..:eek:
    ටිටියා කින්ඩියක් දැම්ම විතරයි බල්ලා වගේ මාරු කලා...:lol:

    අනේ...
    :lol: පව් නේද..?? :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    වැඩ්ඩා;12079732 said:
    නිකමට වගේ කියවුනා ඒත් අග ඉදන් මුලය තෙරෙඩ් එක කියව ගද්දි කොමෙන්ට් එක ඩිලීට් කරලා ලිදට පනින්න හිතෙනවා !!!
    ගිහාන් අයියා නම් පව් ර්‍!ර්!!! ඔය කෙල්ලෝ ඔහෝමමයි !!!
    දැනි ගිහාන් අයියා මට බනීද දන්නේ නැහැ ‍කෑල්ලට අනම් මනම් කියනවා කියලා!!:dull::dull:

    හිතට අවංකව වැදගත් විදිහට ඕනෙම දෙයක් කියන්න..
    වල් පල් නම් වැඩක් නෑ කොල්ලෝ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ai ubata jealous da api titita bahinakota?
    uba mona moorekda mata

    යකෝ..
    මගේ Try එක වෙන එකෙක් තියන්න යනකොට මළපනින්නේ නැතිනම් ඒක ආදරයක්ද කිව්වලු..
    ඒකනේ නේද..??
    :rolleyes: හැප්පිලා බලමුද..?? :rolleyes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හිතේ ගින්දර නිවෙන්නේ නැති එකේ මම බඩේ ගින්දර ටිකවත් නිවාගෙන එන්නම්..
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    යකෝ..
    මගේ Try එක වෙන එකෙක් තියන්න යනකොට මළපනින්නේ නැතිනම් ඒක ආදරයක්ද කිව්වලු..
    ඒකනේ නේද..??
    :rolleyes: හැප්පිලා බලමුද..?? :rolleyes:
    ubata mama try karanna epa kiwwe nane
    ubath try karapan mamath try karannam dennagen ekekta set weine
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    හිතේ ගින්දර නිවෙන්නේ නැති එකේ මම බඩේ ගින්දර ටිකවත් නිවාගෙන එන්නම්..

    හිත ලග නැති ‍එකේ බඩවත් සනසවා ගන්න!!!
    ටිටී අක්කේ ගෙදර මීයෝ එහෙම ‍ඉන්නවා නම් ගිහාන් අයියගේ ‍හිත පරිස්සන් ඇති තැනකින් තියන්න...
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    වැඩ්ඩා;12079820 said:
    යකෝ මෙහෙමත් ලෝකයක් !!! මේහෙම ගියොත් යකෝ බැදපු එකටත් ට්‍රයි කරයිනේ.. මල් බබා අරයව පරිස්සන් කරගනින් !!!
    titi badala naa yakoo
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    වැඩ්ඩා;12079831 said:
    මිතුරා වෙනුවෙන් කතා කිරීම සහා ණයට කැහීම අතර ලොකු වෙනසක් තියෙනවා !!
    ehenam sulimal kiyanneth ehema ekek wenna athi