හිත හුගක් දුර ගිහින්...

~Lonely~

Member
Nov 19, 2010
537
26
0
මම අනුන්ගෙ පොල් ගාන්නෙ නෑ බොස්
මට හොද පොල් බෑයක් තියෙනව ගාන්න
අර වැඩ්ඩ ඕකට උත්තරේ දීල තිබ්බ ඒක බලපන් ගිහින්
ehenam gihin ube pol baaya gaapan methana kellongen chatar wenne nathuwa
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ane ohege hati hamoma hodata dannawa, lajja nadda buruwa
    මගේ හැටි හැමෝම දන්නව උනාට ඒ අය නොදන්න ගොඩක් දේවල් මගේ ළගම යාලුවො දන්නව ඒ අය නොදන්න දේවල් බබී දන්න්නවා.ඔයත් මම ගැන දන්නවනෙ මම කියන දේ තේරෙනවනෙ ඔය මුරණ්ඩු ගති නවත්තන්න ප්ලීස්
     
    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    මගේ හැටි හැමෝම දන්නව උනාට ඒ අය නොදන්න ගොඩක් දේවල් මගේ ළගම යාලුවො දන්නව ඒ අය නොදන්න දේවල් බබී දන්න්නවා.ඔයත් මම ගැන දන්නවනෙ මම කියන දේ තේරෙනවනෙ ඔය මුරණ්ඩු ගති නවත්තන්න ප්ලීස්
    thawath lajja nadda babo ubata ochchara kiyalath ahanne nane:sorry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ හැටි හැමෝම දන්නව උනාට ඒ අය නොදන්න ගොඩක් දේවල් මගේ ළගම යාලුවො දන්නව ඒ අය නොදන්න දේවල් බබී දන්න්නවා.ඔයත් මම ගැන දන්නවනෙ මම කියන දේ තේරෙනවනෙ ඔය මුරණ්ඩු ගති නවත්තන්න ප්ලීස්
    ow mama hodata dannawa pirimikamak gawilawath thiyenawada thamuseta,?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    mal baba ekka idalanam ubata titiwa hadaganna hamba wenne na
    uge mooda katha walata kellata thawath mala paninawa

    මල්බබා මට උදව් කළා විතරයි බං..
    එතනින් එහාට දෙයක් නෑ..

    අනික මම හොයන්නේ මල්බබාවවත්,
    මල්බබාවයි ~Titi~වයි සෙට් කරන්නවත් නෙවෙයිනේ..

    මගේ ආදරේ වෙනුවෙන් මම කතා කරන්නේ..
    එච්චරයි..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මල්බබා මට උදව් කළා විතරයි බං..
    එතනින් එහාට දෙයක් නෑ..

    අනික මම හොයන්නේ මල්බබාවවත්,
    මල්බබාවයි ~Titi~වයි සෙට් කරන්නවත් නෙවෙයිනේ..

    මගේ ආදරේ වෙනුවෙන් මම කතා කරන්නේ..
    එච්චරයි..
    ragapaanne nathuwa yana yanna buuruwa
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මටත් මොනවහරි කියන්නකෝ ~Titi~..
    කියන්න දෙයක් නැතිනම් බැන්නත් කමක් නෑ පැටියෝ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බබ ඇන්ඩ් බබී'එක්ස්පීරියන්ස්;)
    ow mama hodata dannawa pirimikamak gawilawath thiyenawada thamuseta,?
    මෙතන ප්‍රශ්නෙ පිරිමිකම ගැන නෙවෙයි නෙ මෙතන ප්‍රශ්නෙ ආදරේ සම්බන්ධව හදවතින් ආදරේ කරන කොල්ලෙක්ට වෙච්ච අසාධාරණේ ගැන
     
    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    මල්බබා මට උදව් කළා විතරයි බං..
    එතනින් එහාට දෙයක් නෑ..

    අනික මම හොයන්නේ මල්බබාවවත්,
    මල්බබාවයි ~Titi~වයි සෙට් කරන්නවත් නෙවෙයිනේ..

    මගේ ආදරේ වෙනුවෙන් මම කතා කරන්නේ..
    එච්චරයි..
    uge udaw kirilla nisa thamai ubata kela wenna yanne
    poddak balapan titi malbabata kiyla thiyana dewal:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මල්බබා මට උදව් කළා විතරයි බං..
    එතනින් එහාට දෙයක් නෑ..

    අනික මම හොයන්නේ මල්බබාවවත්,
    මල්බබාවයි ~Titi~වයි සෙට් කරන්නවත් නෙවෙයිනේ..

    මගේ ආදරේ වෙනුවෙන් මම කතා කරන්නේ..
    එච්චරයි..
    මේ සුනිමල්ට මාර ඇම්මක් බන් තියෙන්නෙ
    ටිටී මේනියාවද ඌට
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටත් මොනවහරි කියන්නකෝ ~Titi~..
    කියන්න දෙයක් නැතිනම් බැන්නත් කමක් නෑ පැටියෝ..
    kata piayagena hitiyama enawa kare naginna,
    wadak nathnam yanawako nida ganna.