හිත හුගක් දුර ගිහින්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මැරුම් කන්න ආසද තෝ??

    අඩෝ මමයි ටිටී පැටියගේ සිහින කුමාරය..
    තොපි සද්ද බද්ද දාලා අහුවෙන්න එපා හරියැ..
    සුන්නත් කරල ගෙදර යවන්නෙ තොපිව:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් බන්..මුන්ට කිව්වට තේරුම්ගන්නෙ නැහැ..
    අපි දෙන්න එකට එක වහලක් යටට කූඩු වෙන්න හදද්දි මුන් පිස්සු කෙළිනවා..
     
    Mozilla

    Well-known member
  • ඔව් බන්..මුන්ට කිව්වට තේරුම්ගන්නෙ නැහැ..
    අපි දෙන්න එකට එක වහලක් යටට කූඩු වෙන්න හදද්දි මුන් පිස්සු කෙළිනවා..

    ටිටියා මගේ කලින් ලවු එක බං....:(
    ජීවත් වෙන්න බැ.පිට යනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටිටියා මගේ කලින් ලවු එක බං....:(
    ජීවත් වෙන්න බැ.පිට යනවා

    ඇතුලට හරියට දාද්දි පිටට යන්න විදිහක් නැහැනෙ බන්..:baffled::baffled:
    පිට යන්නෙ නැති වෙන්න හරියට ඇතුලට දාපන්...

    උඹල එකසිය ගානට ටිටි ට ලව් කරාට ටිටී ලව් කරන්නෙ එලකිරි එකේ අංක එකේ කුමාරයට..
     
    මැරුම් කන්න ආසද තෝ??

    අඩෝ මමයි ටිටී පැටියගේ සිහින කුමාරය..
    තොපි සද්ද බද්ද දාලා අහුවෙන්න එපා හරියැ..
    සුන්නත් කරල ගෙදර යවන්නෙ තොපිව:angry::angry:
    අෆ්ෆා එහෙමද:sorry::sorry::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදපන් මම අද හෙටම මගේ ආදරය ලියල titi ගැන ත්රෙඅඩ් එකක් දාන්න :love::rofl:

    කුරුලු ජෝඩුව වගේ ඉන්න අපේ පවුල කඩන්න එපා යකෝ..ඒවා පව් වැඩ....:angry::angry:
    උඹේ ත්‍රෙඩ් වලට ටිටි අහුවෙන්නෙ නැහැ..එයා කැමති කුමාරවරු අතර ඉන්න එලකිරි කුමාරයට විතරයි..
    http://www.elakiri.com/forum/showthread.php?t=1353670
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඇතුලට හරියට දාද්දි පිටට යන්න විදිහක් නැහැනෙ බන්..:baffled::baffled:
    පිට යන්නෙ නැති වෙන්න හරියට ඇතුලට දාපන්...

    උඹල එකසිය ගානට ටිටි ට ලව් කරාට ටිටී ලව් කරන්නෙ එලකිරි එකේ අංක එකේ කුමාරයට..

    ඒ තමයි මම..
    GIhan GTR
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඇතුලට හරියට දාද්දි පිටට යන්න විදිහක් නැහැනෙ බන්..:baffled::baffled:
    පිට යන්නෙ නැති වෙන්න හරියට ඇතුලට දාපන්...

    උඹල එකසිය ගානට ටිටි ට ලව් කරාට ටිටී ලව් කරන්නෙ එලකිරි එකේ අංක එකේ කුමාරයට..

    :rofl::P වෙන නැත්නම් හොදා ඉතින් උඹට ලව් කරන්න......!! :rofl: