හිත කියන්නෙ මොකද්ද 
ඇත්තටම හිත තියෙන්නෙ කොහෙද ?
හිත කොහේ තිබුනත් අපිට හිතෙන දේවල් වල අඩුවක් නෑ, හැම මොහොතක්ම ගත වෙන්නෙ මොනා හරි දෙයක් හිත හිතා
හිතට සීමා මායිම් නැහැ, වනචාරි ගති ගුන, උතුම් ගති උන සේරම එලියට එන්නේ හිතේ අවසරේ ඇතුව,
ඕනෙම වචනයක් කියන්න කලින්, දෙයක් කන්න කලින්, තැනකට යන්න කලින් හිත හරහා සිතුවිලි ගිහින් තමා ඒ දේවල් මොලය මගින් ඉටු කරන්නේ 
ඒත් මේ හිත හාවෙකුටත් දුර්වලයි වෙලාවකට.
ඇත්තටම කෙනෙක් බැන්නොත්, අපහස කරොත් හිත තරම් රිදෙන්නෑ වෙන කොහෙවත් 
ඒත් ඇත්තටම මේ හිත හයිය කරගන්න බැරිද ? පුලුවන්

කෙනෙක් බැන්නට, කෙනෙක් අපහාස කරාට හිත රිදෙන්නේ අපි ඒ දේ හිතට ගත්තොතින් විතරයි...
ඒ වගේ දෙයක් ගැන තප්පර ගානකට වඩා හිතල හිතල මේ දේ මූ කිවේ මටනෙ , හින්ට් ගැහුවෙ මටනෙ කියල පැය ගනන් කල්පනා කරල එක එකාගෙ වචන මේ හිතෙන් ඔලුවට ගත්තොත් තමා දුක වැඩි..
මොකද හිතන හිතන හැම දේම හිතේ නොරැදෙන නිසා
උබට පාරේ යද්දි මිනිස්සු 100ක් මූනට මූන හම්බුනාට ගෙදර ඇවිත් මතක් කරොත් ඒ 100න් අඩුම තරමෙ 10කගෙවත් මූනු උබට මතක නෑ නේ..
අපි අපේ ඕනෙ කමින්මයි ට්‍රික් වෙන්නේ.. කෙනෙක්ගෙ අපහාස, බැනුම් හිතේ තියාගෙන පල් කරගත්තොත් ඒකෙ පාඩුව දෙගුනෙකින් වැඩි වෙලා අපිටමයි කෙල වෙන්නේ,
බුදු හාමුදුරුවො තරම් හිත ගැන විග්‍රහ කරපු කෙනෙක් මම වෙන දැකල නෑ
එක් අවස්‌ථාවක බුදුන් වහන්සේ රාහුල හිමියන්ට මෙසේ දේශනා කර ඇත. "රාහුලයෙනි, පිරික්‌ස පිරික්‌සා කයින් කටයුතු කළ යුතුය, පිරික්‌ස පිරික්‌සා වචනයෙන් කටයුතු කළ යුතුය, පිරික්‌ස පිරික්‌සා මනසින් කටයුතු කළ යුතුය." සිත යනුවෙන් හැඳින්වෙන්නේ අරමුණු දැනීමේ ශක්‌තියටය. රූප දැකීම, ශබ්ද ඇසීම, ගඳ දැනීම, රස දැනීම, ස්‌පර්ශ දැනීම වැනි නොයෙක් දේ සිතීම දැනීම සියල්ල ඇතිවන්නේ චිත්ත ශක්‌තියෙනි. එහි ලක්‍ෂණය දැනීමයි. සිත නම් වූ විඤ්ඤාණ ධාතුවෙන් තොර වූ ශරීරය කිසිවක් නොදන්නා වූ යාම්-ඊම්, කෑම්-බීම්, කිසි ක්‍රියාවක් නොකරන්නා වූ මළ කඳකි. ශරීරය පස් ගොඩක් හැටියට නොපෙනී මනුෂ්‍යයකු හැටියට පෙනෙන්නේ සිත ඊට සම්බන්ධව ක්‍රියා කරන බැවිනි. - http://www.divaina.com/2010/07/25/siya06.html

Last edited: