හින්දි චිත්‍රපටි අපිට උගන්නපු දේවල්

9.57

Well-known member
  • හින්දි චිත්‍රපටි අපිට උගන්නපු දේවල්

    ~නිවුන් සොහොයුරන්ගෙන් අවම වශයෙන් එක් අයෙක්වත් දුෂ්ටයෙකු වනු ඇත.

    ~ඔබට බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට සිදුවුවහොත් බිය වීමට කිසිදු හේතුවක් නැත.
    ඔබ කුමන වයරයක් කැපූවත් බෝම්බය නිෂ්ක්‍රිය වනු ඇත.

    ~පොලිස් නිළධාරියෙකු ලවා අපරාධයක නියම වරදකරුවන් සෙවීමටනම්
    ඔහුගේ සේවය තහනමකට ලක් කල යුතුය.

    ~නන්නාඳුනන මිනිසුන් පිරිසක් මැදකදී වුවද ඔබට නැටීමට අවශ්‍ය වුවහොත් ගැටලුවක් නැත,
    ඔබ කුමන ශෛලියකට නැටුවත් අනිත් සියලුම දෙනා ඔබගේ තාලයට
    ඔබටත් වඩා හොඳින් නටනු ඇත.

    ~වීරයෙකුට සතුරන්ගෙන් කොතරම් ගුටිකෑවද ඉවසිය හැකිමුත්
    එම තුවාල වලට
    කාන්තාවක විසින් බෙහෙත් දැමීමේදී ඉවසා ගත නොහැක.

    ~ඔබ වෙඩි පහරකට ලක් වුවහොත් හෝ වෙනත් අයුරකින් මරණාසන්න තුවාල ලැබුවත්
    කිසිවකු ඔබ රෝහල්ගත කිරීමට කටයුතු නොකරනු ඇත.
    කෙසේ වෙතත් ඔබගේ අවසන් කථාවට පැයක් 2ක් ගියත් අනිත් සියලුම දෙනා ඊට සවන්දෙන අතර
    කථාව අවසන් කරනතුරු මරණය ඔබ වෙත නොපැමිණෙනු ඇත.

    ගත්තේ මේල් එකකින්.
    ඇඩ් වෙන්න
    ඕන දේවල් තියෙනවනම් දාන්න බලන්න.

    පෝස්ට් එක හොඳනම් කොමෙන්ට් එකකුත් දාමු
    :yes::):yes:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කොල්ලා වරක් හෝ වැඩි වාර ගණනක් මැරුනත් පණ ඒමේ සම්භාවිතාවක් ඇත :yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇයි බං හින්දි ෆිල්ම් වල කෙල්ලගේ පපුවයි පුකයි අයින් කලහොත් ගන්න කියා මෙලෝ දෙයක් නැති බව...:eek:
    කොයි තරම් ආදරනීය මොහොතක් ආවත් ඒ අවස්තාවේ ආදරය ප්‍රකාශ නොකර ඔහේ තෙපර බබා ඉදලා කෙලවෙන්න ඔන්න මෙන්න තියා ආදරය ප්‍රකාශ කිරීම...
    සුලු හැප්පීමකදී වුවද මතකය අර්ධ වශයෙන්, තාවකාලිකව හෝ සම්පූරනයෙන් නැතිවීම....

    ඇත්තම කියනවනම් මම දකින ඉන්දියන් කොල්ලෝ ගෑණු පෙරේතයෝ කියන්නේ ගෑනුන්ගෙ *ත් කයි:growl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol: කථාවෙත් ඇත්තක් තියනව. ගොඩක් චිත්‍රපිටිවල ඔහොම දේවල් වෙනව තමයි :lol:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    0002018E.gif