හින්දි චිත්‍රපටි අපිට උගන්නපු දේවල්
~නිවුන් සොහොයුරන්ගෙන් අවම වශයෙන් එක් අයෙක්වත් දුෂ්ටයෙකු වනු ඇත.
~ඔබට බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට සිදුවුවහොත් බිය වීමට කිසිදු හේතුවක් නැත.
ඔබ කුමන වයරයක් කැපූවත් බෝම්බය නිෂ්ක්‍රිය වනු ඇත.
~පොලිස් නිළධාරියෙකු ලවා අපරාධයක නියම වරදකරුවන් සෙවීමටනම්
ඔහුගේ සේවය තහනමකට ලක් කල යුතුය.
~නන්නාඳුනන මිනිසුන් පිරිසක් මැදකදී වුවද ඔබට නැටීමට අවශ්‍ය වුවහොත් ගැටලුවක් නැත,
ඔබ කුමන ශෛලියකට නැටුවත් අනිත් සියලුම දෙනා ඔබගේ තාලයට
ඔබටත් වඩා හොඳින් නටනු ඇත.
~වීරයෙකුට සතුරන්ගෙන් කොතරම් ගුටිකෑවද ඉවසිය හැකිමුත්
එම තුවාල වලටම කාන්තාවක විසින් බෙහෙත් දැමීමේදී ඉවසා ගත නොහැක.
~ඔබ වෙඩි පහරකට ලක් වුවහොත් හෝ වෙනත් අයුරකින් මරණාසන්න තුවාල ලැබුවත්
කිසිවකු ඔබ රෝහල්ගත කිරීමට කටයුතු නොකරනු ඇත.
කෙසේ වෙතත් ඔබගේ අවසන් කථාවට පැයක් 2ක් ගියත් අනිත් සියලුම දෙනා ඊට සවන්දෙන අතර
කථාව අවසන් කරනතුරු මරණය ඔබ වෙත නොපැමිණෙනු ඇත.
ගත්තේ මේල් එකකින්.
ඇඩ් වෙන්න ඕන දේවල් තියෙනවනම් දාන්න බලන්න.
පෝස්ට් එක හොඳනම් කොමෙන්ට් එකකුත් දාමු