හින්දි දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක්

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    හින්දි දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක්




    මේක මගේ ඩිග්‍රී එක , පොඩ්ඩක් බලල කියන්න හින්දි නම ඉංග්ලිෂ් වලින් තියෙන එකට ගැලපෙනවද කියල,, google ගැහුවම වෙන විදිහකට පෙන්නන්නේ ,, uni එකෙන් කියනවා හරි කියල


    v4z2f5.jpg
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඉස්සරහ අපර්ට්මෙන්ට් එකේ ඉන්දියන් කාරය නිදි බන් උගෙ ගෑනිට මට වගෙම හින්දි කතා කරන්න විතරලු පුලුවන්, කියවන්න බැහැලු..:sorry: මන් උබට උදේට දාන්නම්.
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    හරි මචන් අවුලක් නැහැ උන්ගේ accent එකට කියවද්දි ටිකක් වෙනස් විදිහට කියවන්නේ අපේ නම් උන්ට කියවන්න අමාරුයි...
    නම හරියට ලියල තියෙනව. ඉන්දියානු ජාතිකයන් 3දෙනෙකු විසින් තහවුරු කරන ලදී...
     
    • Like
    Reactions: sudaspc