හින්දි සින්දු...................
උබලා ගාව හොද හින්දි ටැමිල් remix එහෙම තියෙනවා නම් ලින්ක් ටිකක් දියන්කෝ.හින්දි house,electro උනත් කමක් නැ...... මේ ළගි අහුව හින්දි සින්දුවක් ඇහුව පට්ට.house music එකක්.කෙල්ලෙක් කියන්නේ පටන් ගන්නේ හින්දි බක්ති ගීත කියනව වගේ.උබල අහල නැද්ද ආ වගේ සින්දුවක්.
දන්නවා නම් නම දපන්කෝ.....................
එළකිරි radio එකේ යන හින්දි සින්දු වල title දාන තැනක් තියෙනවද? නැත්තම් දන්නා එකෙක් radio (radio එක කරන එක්කෙනෙක්)එකේ play කරන සින්දු වල title ටික දාපන්කෝ.......................
දන්නවා නම් නම දපන්කෝ.....................