හින්දි සින්දු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    මේක නම් 70 වේ නෙවේ ඒ උනත් මේක ලස්සනයි ආදරය ගැන හදුන හොද ෆිල්ම් එකක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතේ කවදාවත් අමතක නොවන, කියා ගන්න බැරි වේදනාවකින් හිත පුරවන ගීතයක් මේක....
    හින්දි සිනමා ගීත අතරින් මගේ ප්‍රියතම ගීතය කිව්වොත් නිවැරදියි.
    මේක ගායනා කරන්නේ අති විශිෂ්ඨ ගාන්ධර්වයෙක් වන එස්.ඩී.බර්මන්........

    • Like
    Reactions: .::J@S::.

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජීවිතේ කවදාවත් අමතක නොවන, කියා ගන්න බැරි වේදනාවකින් හිත පුරවන ගීතයක් මේක....
    හින්දි සිනමා ගීත අතරින් මගේ ප්‍රියතම ගීතය කිව්වොත් නිවැරදියි.
    මේක ගායනා කරන්නේ අති විශිෂ්ඨ ගාන්ධර්වයෙක් වන එස්.ඩී.බර්මන්........

    මේ ගීත අපි කව්රුත් හීන ලොවකට ගෙන යන ගීත එකට දැන් කලේ ඒවා................:growl:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජීවිතේ කවදාවත් අමතක නොවන, කියා ගන්න බැරි වේදනාවකින් හිත පුරවන ගීතයක් මේක....
    හින්දි සිනමා ගීත අතරින් මගේ ප්‍රියතම ගීතය කිව්වොත් නිවැරදියි.
    මේක ගායනා කරන්නේ අති විශිෂ්ඨ ගාන්ධර්වයෙක් වන එස්.ඩී.බර්මන්........

    කතාවේ මෙතැනදී ඇඩෙනවා කුකුළෝ