ජීවිතේ කවදාවත් අමතක නොවන, කියා ගන්න බැරි වේදනාවකින් හිත පුරවන ගීතයක් මේක....
හින්දි සිනමා ගීත අතරින් මගේ ප්රියතම ගීතය කිව්වොත් නිවැරදියි.
මේක ගායනා කරන්නේ අති විශිෂ්ඨ ගාන්ධර්වයෙක් වන එස්.ඩී.බර්මන්........