හින්දි සින්දු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තවත් මගේ ප්‍රියතම සින්දුවක්.............
    සතුටුයි කිරියේත් සැහෙන්න ඉන්නවා හොද රසිකත්වයක් තියෙන අය


     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක දැක්කම ලංකාවේ නළුවෙක් මතක් වෙන්න ඕනේ.........

     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ ඉන්නේ පකිස්තාන් singer කෙනෙක් කියල විශ්වාස කරන්න පුලුවන්ද ?

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගීතය වර්ෂ 1905 දී දේශවාත්සල්‍ය දනවනු වස් අභාවප්‍රාප්ත ගුරුදේවෝත්තම රබීන්ද්‍රනාත් ඨාකූරයන් විසින් ලියන ලද්දක්. එ් නිසා මෙය හින්දි ගීයක් නෙවෙයි, ලොව ගීතවත් ම භාෂාව ලෙස සැළකෙන වංග, නැතිනම් බෙංගාලි බසින් ලියන ලද්දක්. මෙය පළමුවෙන් ගයන්නේ විශිෂ්ට වූ වංග ගායිකාවක් වන සුචිත්‍ර මිත්‍ර විසින්, එය පළමු වරට පටිගත් වන්නේ වර්ෂ 1906 දී. පසුව සුචිත්‍ර මිත්‍ර විසින් ම ගායනා කරන ලදුව මේ ගීය ම වර්ෂ 1939 දී සහ 1949 දීත් වර්ෂ 1958 දීත් (මගේ දින වකවානු ගැන මතකය නිවවැරදි නම්) පටිගත කරනු ලබනවා. මේ තියෙන්නේ ඒ පටිගත් කිරීම්.



    දැන් වැඩේ ඕක නෙවෙයි. වසර 107කට පස්සේ මේ ගීය පළමුවෙන් නිර්මාණය වෙලා, 2012 දී මේ ගීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී අති විශිෂ්ඨතම චිත්‍රපටය බවට පත් වෙච්ච කහානි චිත්‍රපටයට එකතු වෙනවා. ඒ ගීය ගයන්නේ ඉන්දීය සිනමාවේ අසහාය රංගධරයා වන අමිතාභ් භච්චන් විසින්. ඔහු ගේ මවු බස වංග නොවෙයි. අනික කහානි චිත්‍රපටයේ මේ ගීය එන්නේ තත්පර 12ක තරම් සුළු කාලයක්. නමුත් අමිතාභ් ගයන මේ ගීතය, අර මුල් ගී සියල්ල පරයා නැගෙනවා. ඒ විශාල් ශේඛාර් ගේ පුදම විදියේ සංගීතය සමග.(අපෙ නම් රී-මේක් එකක් එහෙම වෙයි ද?)



    පහතින් තියෙන්නේ මේ ගීතයේ ඉංගිරිසි පරිවර්තනයක්. බලන්න කොතරම් අර්ථාන්විත ගීතයක් ද කියලා...........

    Jodi tor dak sune keu na ashe,
    Tobe ekla cholo, ekla chalo, aekla chalo re,
    Aikla cholo re,

    If no one answers your call,
    Then walk alone,
    (be not afraid) walk alone my friend.

    Jodi kue kotha na koe,
    ore o re o obaghaga, keu kotha na koe
    Jodi sobai thake muhk phirae , sobai kore bhoye,
    Tobe poran khule,
    O tui, mukh phute tor moner kotha,
    Ekla bolo re


    If no one talks to you,
    O my unlucky friend, if no one speaks to you,
    If everyone looks the other way and everyone is afraid,
    Then bare your soul and let out what is in your mind,
    (be not afraid) Speak alone my friend.

    Jab kali ghata chaye,
    Ore o re o andhera sach ko nigal jaye
    Jab duniya sari, dar ke age sar apna jhukaye,
    Tu shola banja, Wo shola banja, Jo khud jal ke jahan raushan karde,
    Ekla jalo re.


    When dark clouds cover the sky, When darkness engulfs the truth,
    When the world cowers and bows before fear,
    You be the flame, The flame that burns you and banishes darkness from the world,
    (be not afraid) Burn alone my friend.
     

    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    මේක නම් නියම thread එක................1000 thanks මෙන්න මේක බලපල්ලා මං ගානේ ..........

     
    Last edited: