oka kalin ahla nedda ban? patta Song eka. evagema Film ekath balpansss... lasanai.
![]()
නෑ බන්..
මාරම ලස්සනයි
මාරම ලස්සනයිoka kalin ahla nedda ban? patta Song eka. evagema Film ekath balpansss... lasanai.
![]()
මාරම ලස්සනයිoka kalin ahla nedda ban? patta Song eka. evagema Film ekath balpansss... lasanai.
![]()

තොගෙ ආච්චිට.. යකෝ මේ ගැන්ස්ටර් ෆිල්ම් එකේ සිංදුවක්නේ.. හිංදි නිසා මතක හිටින්නෑ බං.. මං නිතර අහන සිංදු සෙට් එකක්.. ඕකෙ අනිත් සිංදුත් ලස්සනයි..
මම හින්දි අහන්නෙම නෑ.... උම්මා... උම්මා... ඔව් ඔව්.. මේක තමා... මචන් ගොඩාක් තැන්කු..

ඔයහ් ෆිල්ම් එකත් බලප0 බලලාහ් නැත්තම් පට්ටහ්නෑ බන්..මාරම ලස්සනයි

තොගෙ ආච්චිට.. යකෝ මේ ගැන්ස්ටර් ෆිල්ම් එකේ සිංදුවක්නේ.. හිංදි නිසා මතක හිටින්නෑ බං.. මං නිතර අහන සිංදු සෙට් එකක්.. ඕකෙ අනිත් සිංදුත් ලස්සනයි..

මම හින්දි අහන්නෙම නෑ....
කෝ දීහන් බලන්න ඔක්කොම

ඈ බං පට්ට පරට්ටි ලබ්බියේ...
ඔකද තෝ හොයපු සිංදුව...![]()

ඔව් බන් සිරාවටම,,,
ඔයහ් ෆිල්ම් එකත් බලප0 බලලාහ් නැත්තම් පට්ටහ්
ඔය ෆිල්ම් එකෙහ් ට්රැක්ස් ටිකහ් පට්ටහ්
http://www.songspk.name/gangster.html
Tu Hi Meri Shab Hai සිංදුව එහෙම පට්ට ෆේමස් නේහ් බං..
සිරාවටම ඕයි.. මාත් මඤ්ඤං උනා..
මේකෙ කැරි වැඩ්ඩොනේ බං ඉන්නෙ..
මං මේ නිතර අහන සිංදු සෙට් එකක්..
ඔය ටික මීටර් නෑ කියහංකො..
![]()

තැන්කු,.. මට දැන් මේ ෆිල්ම් එක බාගන්න තැනක් දෙන්නකෝ...
සිරාවටම ඕයි.. මාත් මඤ්ඤං උනා..
මේකෙ කැරි වැඩ්ඩොනේ බං ඉන්නෙ..
මං මේ නිතර අහන සිංදු සෙට් එකක්..
ඔය ටික මීටර් නෑ කියහංකො..

පට්ට සිංදු සෙට් එක මචං.. මම නම් හින්දි ෆිල්ම් වල සිංදු බාන්නෙ Song PK එකෙන්.. ඇල්බම් එක පිටින්ම දෙනවා උන්.. පට්ට ලේසියි.. මේ ෆිල්ම් වලත් සිංදු මාර ලස්සනයි.. අහලා බලපං..
1942 Love Story
Aashiqui 2
Dil Bole Hadippa
Dilwale Dulhania Le Jayenge
Gangster
Jism 2
Kalyug
Love Aaj Kal
Luck
Rab Ne Bana Di Jodi
Saajan
ඔව් බං.. කොහෝම අරු හොයාගත්තද දන්නේ නෑ මූ කියන සින්දුව..
කාටද බං හිතෙන්නේ මේ වේසි හොයන්නේ ඕක කියල...![]()