හින්නො

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    හින්නො එනවට කරන්න දෙයක් කියපන්කො
    මීයො එනවට නම් ගම්මිරිස් කුඩු දැම්මම හරි යනවලු.
    හින්නොන්ට මොනවද දාන්න පුළුවන්? Chemicals නැතූව ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක් කියපන්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    දවසක් යාලුවෙක් කිව්ව අනේ සීනි කුරුල්ලන්ට හින්නො වහල කියල එදා තමයි ඉස්සෙල්ලම ඔය වචනෙ ඇහුවෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,106
    3,347
    113
    colombo
    දවසක් යාලුවෙක් කිව්ව අනේ සීනි කුරුල්ලන්ට හින්නො වහල කියල එදා තමයි ඉස්සෙල්ලම ඔය වචනෙ ඇහුවෙ

    :D:D
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    හින්නො කියන්නෙ මුක්කුන්ද බන්...?
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    හත් දෙවියනෙ උබල ම්ච්චර කල් එරොප්පෙද ඉදියෙ???
    අර කළු කූම්බින්ගෙ size සැර එවුන් ඉන්නෙ
    ගෑවුන ගමන් කනවා උන් සැරයි.
    තෙල් කූබි වගෙ ටිකක්
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    හත් දෙවියනෙ උබල ම්ච්චර කල් එරොප්පෙද ඉදියෙ???
    අර කළු කූම්බින්ගෙ size සැර එවුන් ඉන්නෙ
    ගෑවුන ගමන් කනවා උන් සැරයි.
    තෙල් කූබි වගෙ ටිකක්


    :rofl::rofl::rofl::P:P:P
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,179
    1,309
    113
    ගඟ ළඟ
    අර මෝර්ටින් එකේ චොක් එකක් අරන් ඉරි අදින්න එන තැන් බලලා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,103
    36,066
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොදම දේ තමය් ගෙදරට කූබි එන පාරවල් වහන එක
    ගෙදරට ගස් වල අතු ඇවිල්ල නම් කපන්න
    කරන්ට් වයර් වල ග්‍රීස් ගාන්න
    කෙමිකල් නැතුව බේරන්න අමාරුය්
    ඔය මොනදේ කලත් මීයො/ කූබි නැති කරන්න අමාරුය්

    අපි ජීවත් වෙන තැන් වල හැටියට තමය් ඔය සත්තු එන්නේ

    පිරිසිදු නම් ගොඩක්ම එනව අඩුය් ඔය සත්තු
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    dyuNMxK.png
    dyuNMxK.png

    ​
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,462
    293
    83
    දකුණෙ එවුන්,
    හින්නා කියන්නෙ කූඹින්ට
    කූඹි කියන්නෙ බිංකුන්ඩට