හින්නො එනවට කරන්න දෙයක් කියපන්කො මීයො එනවට නම් ගම්මිරිස් කුඩු දැම්මම හරි යනවලු. හින්නොන්ට මොනවද දාන්න පුළුවන්? Chemicals නැතූව ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක් කියපන්