හිනාවෙන්න දෙයක් නෑ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    හිනාවෙන්න දෙයක් නෑ. හදාගන්නව නමි මෙි තමයි හොදම ක්‍රමය. සාමාන්‍ය විදියට කොමඩි එකේ හිටියම අපගේ උදරය ,මහාන්ත්‍රය ,ගුදය තෙරපීමකට ලක් වෙන්නේ නෑ. එ් නිසාම සියලුම මල කොටස් ඉවත් වීමක් සිදු වන්නේ නෑ. එය ශරීරයට ඉතා හානිකරය. බොහෝ රෝග ඇතිවිම එය හේතු කාරකකයක් වෙි.

    දෙවන ක්‍රමය අනුව අපගේ කොමඩි එක සකසා ගතහොත් එහි ඒ විදියට වාඩි උනහම අපගේ උදරය, මහාන්ත්‍රය , ගුදය හොදින් තෙරපීමකට ලක් වෙි. එමගින් සියලු මල ඉවත් වීමක් සිදු වෙි. එ තුලින් ශරීරය⁣ට සැහැල්ලුවක් දැනෙන අතර බොහෝ රෝග වලින් මිදී සිටීමටද හැකියාව ලැබෙි.

    එදා අතිතයේ සිටි හෙල රජ දරුවන් හා නිර්මාණ විස්කම් කරපු අය මෙම කොමඩි ක්‍රමය කිසිසේත්ම භාවිතා කර නැත. ඒ ඔවුන්ට කොමඩි එක නිර්මාණය කිරීමට නොහැකිය වීම නොවෙි.. ඔවුන් දැන සිටියා එය ශරීරයට අහිතකර බව.

    ඉතින් ඔබත් පුළුවන් තරමි මල බැහැර තිරීමෙි දී කොමඩි එක භාවිතා නොකර වල ක්‍රමය භාවිතා කරන්න. කොමඩි එක භාවිතා කරන්නේ නමි ඉහත පලමු ජායාරූපයේ ක්‍රමයට සකස් කර ගන්න..

    යහපත් දේ යහපත් විදියට පෙන්වා දීම මගේ යුතුකමයි.

    උපුටා ⁣ගෙන පළකිරීමකි
    FB_IMG_1660124344038.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ ගෙදර කොමඩ් එක පාවිච්චි කරන හැමෝටම ප්‍රශ්න.. මං යන්නෙ එළියේ තියෙන සම්ප්‍රදායික කක්කුස්සියට.. කිසි ප්‍රශ්නයක් නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ ගෙදර කොමඩ් එක පාවිච්චි කරන හැමෝටම ප්‍රශ්න.. මං යන්නෙ එළියේ තියෙන සම්ප්‍රදායික කක්කුස්සියට.. කිසි ප්‍රශ්නයක් නෑ.
    ඔව් බන් , යුරෝප් , US , Aus ඉන්න මිනිස්සු හැමෝටම ප්‍රශ්න. ලංකාවේ ඉන්දියාවේ මිනිස්සුන්ට තමයි ප්‍රෂ්න නැත්තේ. ඇයි රෙන්නේ උක්කුටයෙන් වාඩිවෙලානේ
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,779
    113
    දෙහිවල
    අපේ ගෙදරනම් කොමඩ් / සම්ප්‍රදායික දෙකම තියෙනවා.
    සැපට රෙන්න ඉතින් සම්ප්‍රදායික තමයි. සමහර උන්ටනම් එක හෙන අවනම්බුවක්.
    කොමඩ් එකේ රෙන්න බැරි වුනොත් සමහර උන්ට අවුල් 😌
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රටේ උද්ධමනය මත මම තීරණය කළා හදන අලුත් ගෙදරට ලැට් එකක් එකතු නොකරන්න. සරල දිවිපැවැත්මට අනුව යමින් කැලේට ගිහිල්ල තමා වැඩේ කරන්න හිතන් ඉන්නෙ. ඕක ලොකු ගැටළුවක් වෙන එකක් නැහැ නේද මචං? ඒ වැඩේට කැමති කෙල්ලෙක් හොයාගෙන අනාගත බිරිඳ කරගන්නයි ඉන්නෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මේක දැක්කගමන් මතක්වුනේ @polwatta.com ගෙ "අම්බලන්ගොඩ කතා" බ්ලොග් පිටුවෙ තිබුණ කතාවක්....

    කතාවෙ නම මතක නැති නිසා, බ්ලොග් එක පීරල හොයාගත්ත....😃

    http://ambalangodakatha.blogspot.com/2016/10/blog-post_18.html?m=1

    කැලෑවක් තියෙනවනං අවුලක් නෑ.....
    දැන් එහෙම ඒව හරි හිඟයි... තියෙන ඒවත් හෙන මාකට්....

    කැලේ රිංගෙන පඳුරු පල්ලෙ වාඩිවෙලා ඉන්නකොට ඒ ලඟින් සෆාරි ජීප් එකක පැටවිච්ච සුද්දො, සුද්දියො ෆොටෝ ගහගෙන යන්නත් පුලුවන්.....
    ඊට පස්සෙ දෙරන අරුණ පත්තරේ හෙඩිම....
    "ජාත්‍යන්තරය ජයගත් ලාංකික පස්ස පැත්ත...."
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කැලෑවක් තියෙනවනං අවුලක් නෑ.....
    දැන් එහෙම ඒව හරි හිඟයි... තියෙන ඒවත් හෙන මාකට්....

    කැලේ රිංගෙන පඳුරු පල්ලෙ වාඩිවෙලා ඉන්නකොට ඒ ලඟින් සෆාරි ජීප් එකක පැටවිච්ච සුද්දො, සුද්දියො ෆොටෝ ගහගෙන යන්නත් පුලුවන්.....
    ඊට පස්සෙ දෙරන අරුණ පත්තරේ හෙඩිම....
    "ජාත්‍යන්තරය ජයගත් ලාංකික පස්ස පැත්ත...."
    මගෙ පස්ස පැත්ත වැදුනොත් තමා අවුල!
    නෝනගේ පස්ස පැත්ත වැදුනොත් නම් ගැටළුවක් නැහැ!
    වේස වැලකිරියෝ ටික අපේ නෝනගේ සෙස්සි පස්ස පැත්ත දැකල හූල්ල හූල්ල ඉරිසියාවෙ පැලි පැලී ත්‍රෙඩ් දායි!
    හොඳම වැඩේ වේස බල්ලොන්ට! හාහ් හාහ් හා!!!!
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මේක දැක්කගමන් මතක්වුනේ @polwatta.com ගෙ "අම්බලන්ගොඩ කතා" බ්ලොග් පිටුවෙ තිබුණ කතාවක්....

    කතාවෙ නම මතක නැති නිසා, බ්ලොග් එක පීරල හොයාගත්ත....😃

    http://ambalangodakatha.blogspot.com/2016/10/blog-post_18.html?m=1

    කැලෑවක් තියෙනවනං අවුලක් නෑ.....
    දැන් එහෙම ඒව හරි හිඟයි... තියෙන ඒවත් හෙන මාකට්....

    කැලේ රිංගෙන පඳුරු පල්ලෙ වාඩිවෙලා ඉන්නකොට ඒ ලඟින් සෆාරි ජීප් එකක පැටවිච්ච සුද්දො, සුද්දියො ෆොටෝ ගහගෙන යන්නත් පුලුවන්.....
    ඊට පස්සෙ දෙරන අරුණ පත්තරේ හෙඩිම....
    "ජාත්‍යන්තරය ජයගත් ලාංකික පස්ස පැත්ත...."
    anglo_indian_p-250x250.jpg

    Meke renne kohomda bn sirawata
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    අපේ ගෙදර කොමඩ් එක පාවිච්චි කරන හැමෝටම ප්‍රශ්න.. මං යන්නෙ එළියේ තියෙන සම්ප්‍රදායික කක්කුස්සියට.. කිසි ප්‍රශ්නයක් නෑ.

    අපේ ගෙදරනම් කොමඩ් / සම්ප්‍රදායික දෙකම තියෙනවා.
    සැපට රෙන්න ඉතින් සම්ප්‍රදායික තමයි. සමහර උන්ටනම් එක හෙන අවනම්බුවක්.
    කොමඩ් එකේ රෙන්න බැරි වුනොත් සමහර උන්ට අවුල් 😌

    ape gedara ti old1. kisima aulak nane.. okama tama balan giyama.. betta yanawa lesatama
    අපෙත් එළියෙ එකක් තියෙනව....
    ඒ වුණාට ඒකට යන්න බෑ. පාන්දරට මදුරුවො....😃
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මදුරු කොයිල් කෑල්ලක් අරන් පලයන් . මල විකාර 🤭
    ඉස්සර ගේ ඇතුලෙ එක හදන්න කලින්නං එහෙම ගියා...
    එතකොට වි.5 වැඩේට පැය කාලක් විතර ගන්නව....
    මදුරු කොයිල් එකත් එක්ක සෙල්ලං කර කර ඉඳල...😅
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    මමත් එලියෙ පරන එකට ආසයි. ගෙ ඇතුලේ කොමොඩ් එකට ගියාම ටැප් එක ඇරගෙන් ඉන්න ඔනේ වැඩේ ඉවර.කරනක්ම්.
    නැත්නම් පඩයක් යවාගන්නත් බෑ එලියට ඇහෙවි කියලා බයයි .