හිනාවෙන්න

Herbzman

Member
Jul 7, 2011
28
1
0
bus ekak gahala tibba "MA PASUKARA YANA OBATA BUDU SARANAI KIYALA" seen eka mekai...uuu maaara yeemak yanne...u passkaroth budu saranama thama...
tawa ekka tibba'PULUWANNAM WAREN KIYALA"uuth thiyala arinawa...
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වද්දන්න එපා මල්ලී..ගත්තෙ අමාරුවෙන්..

    මේක ෆට්ට :D
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මෙක තිබිබෙ පත්තරේ, ත්‍රි විල් ඒකේ ගහල තිබිබෙ "කලාවැවෙ නිල් දියවර අපෙ අමිමා" කියල හැබැයි ඒක තිබිබෙ පාරෙ නෙවෙයි වැවකට පෙරලිලා :lol::lol::lol::lol::lol::lol::lol::lol: :ලොල්: