:lol::lol::lol::lol:
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jul 25, 2011 #82 heh he pattai bz
shanerandi Member Nov 2, 2006 2,459 553 0 Kadawatha Jul 25, 2011 #84 දෙවය කියයි නම් සිගමන් යදින්නට හිමිකම් කියන්නේ කොහොමද ඔටුන්නට මේක තිබුණේ හද්ද පරණ ලොරියක ගහලා.
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Jul 25, 2011 #85 නංගි, ඉගෙනගත්තොත් ලකී.......නැත්තන් ජුකී
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Jul 25, 2011 #86 patta ban
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jul 25, 2011 #87 පට්ටම පෝස්ට් එක
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Jul 25, 2011 #88 සල්ලිත් නෑ සනීපත් නෑ ලගින් හිටපු යාළුවොත් නෑ අම්ම නැත්නම් මේකත් නෑ මේක ගහල තිබුනේ 3 වීල් එකක..
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Jul 25, 2011 #89 ලස්සනට ගස්ස ගන්න එන්න අපි ලගට මාරවිල ප්රින්ට් කරන තැනක තිබ්බේ. Reactions: RX_1
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Aug 14, 2011 #94 GRO_MAX said: patta machan Click to expand... chandimalin said: ela ela Rep + Click to expand... thanks
GRO_MAX said: patta machan Click to expand... chandimalin said: ela ela Rep + Click to expand... thanks
pubudu lakmal Well-known member Jun 27, 2009 3,837 537 113 ඩොටේ හංදිය Aug 14, 2011 #96 වමෙන් ගියත් අපි දකුණෙ කොල්ලො ඔක ගහල තියෙන්නෙ අපෙ ත්රවීල් එකෙ
sadeeep Well-known member Aug 24, 2007 6,172 1,015 113 www.youtube.com Aug 14, 2011 #98 මම දැක්ක කොටිකවත්ත පැත්තෙ ත්‍රිවිල් එකක ගහල තියනව "අය්ය නායක මල්ලි උප නායක''කියල තව එකක දැක්ක තියෙනව''දෙපාරක් හැප්පුව අපහු හප්පන්න එපා හදාගන්න සල්ලි නෑ''කියල...[/QUOTE]
මම දැක්ක කොටිකවත්ත පැත්තෙ ත්‍රිවිල් එකක ගහල තියනව "අය්ය නායක මල්ලි උප නායක''කියල තව එකක දැක්ක තියෙනව''දෙපාරක් හැප්පුව අපහු හප්පන්න එපා හදාගන්න සල්ලි නෑ''කියල...[/QUOTE]
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Aug 14, 2011 #99 ape iskole canteen door eke gahala thiyenawa...... මම අහන්නෙ ශ්රි F.M
MKLCK Member Mar 8, 2011 351 17 0 Avissawella Aug 14, 2011 #100 ෆට්ට සහෝ ..මම දැකපු හොදම එකක් තමා 'නිසල සිත අසල කුසල මිස නැත කසල'