හිනාවෙන්න

kanna@d_unit

Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    ඔබේ ද රෝඩ් රෑල්ස්


    When i had money, they called me brother....



    Me dekama thibbe 3wheel wala.........
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    rock.gif

    rep added ;)
     
    • Like
    Reactions: Optimus Prime
    සංසලා අයිති මටද ධනුකට ද ...

    මම මේක දැක්කේ හොරණ පාරේ තීවීල් එකක ගහල තියෙනවා.. පොටෝ එකක් ගන්න හැදුවට පොර ඉගිල්ලිලා ගියා

    සංසලා අයිති මටද ධනුකට ද ...



    :lol::lol::lol::lol::lol::lol:

    මෙහෙමත් පිස්සේ ඉන්නවනේ අපේ ​රටේ නේද..
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    පුන්ච්කමට දගකරාට ගනන් ගන්න එපා ඔන්න.
    බුදු මල්ලියේ ඈතින් වරෙන් ලීස් එක ඉවර උනහම රේස් යම0.
    රොද 3න් ඉගිල්ලෙන්න මට පොඩ්ඩක් ඉඩක් දෙන්න.
    හයියෙන් යන්නෙත් නෑ ආවොත් අපි අරින්නේ නෑ.
     
    සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ......

    හෙමින් වරෙන් බුදු මල්ලියේ


    දෙන්නේ සවලෙන්


    පුංචි කමට දල කලාට එපා බනින්න

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

    702572image0218.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: