හිනාවෙන්න_හදවතින්

r runner

Member
May 12, 2015
2,396
781
0
හිනාවෙන්න_හදවතින්

තැනක තිබුනා මෙසේ....

ඔබ 'නොන්ඩියා' යැයි විහිලු කරපු කොල්ලා...
එයා පාසල් ඇරිල ගිහින් කුලි වැඩ කරන කෙනෙක්.
අද ඔබ 'බැල්ලි' කියපු ගැහැනිය ... ඇය කන්්‍යාවියක්.
මහත නිසා ඔබ විහිලු කරපු කෙනා... මහත අඩුකරගන්න නොකා ඉන්නව.
අඩු වයසෙන් කියල ඔබ දොස් කියපු ගැබිණිය...
මාස 5කට කලින් අතවරයකට ලක්වෙලා.
ඔබට විහිලුවක් උනු ලොකු කැළලක් නිසා මුහුන කැත වෙච්ච මනුස්සයා...
එයා රට වෙන්වෙන් යුද්දෙට ගිය කෙනෙක්.
කොල්ලෙක් අඩනවද කියල ඔයා හිනා උනේ....
දන්නවද.. එයාගේ අම්ම පිළිකාවකින් නැතිවෙලා.

ඔබ ඔවුන් ගැන ඇත්ත දන්නව කියල හිතාගෙන නේද ඔවුන්ට හිනා උනේ.??? නෑ ඔබ දන්නේ නෑ.
මිනිස්සුන්ගේ ජිවිත වල ඇත්ත අපි දන්නේ නැහැ... එහෙනම් කවදාවත් .. කාවවත් නෝන්ඩි කරන්න එපා එයාලගේ අඩුපාඩුවලට...


නිකරැනේ විහිලු කරනවට වඩා ඔබට පුලුවන් ඕනම කෙනෙක් එක්ක හිනාවෙන්න. ඒකෙන් එයාලට තියෙන පොඩි හරි දුකක් මොහොතකට හරි මැකිල යාවි..


img

බම්ප් ඇන්ඩ් රෙප්ස් ආ වෙල්කම්.....
 
Last edited:

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අදට රෙප් ඉවරයි...
    දෙන්න පුළුවන් උන ගමන් දෙනවා...
    මේවට නොදෙන රෙප් කන්නද...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ස්තුතියි මචන් අපිත් එක්ක බෙදා ගත්තට

    You must spread some Reputation around before giving it to r runner again.:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටම පහර බන් ඒ වදන නම් ගින්දර ඇහ් :D