හිනාව_නවත්තගන්න_බෑ

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    හිනාව_නවත්තගන්න_බෑ

    මට සීරියස් ඉන්න ඕන තැන්වලදී එකපාරටම හිනා යන්න එනව. මේක මට මාර ප්‍රශ්නයක්. මම ගංජා ගහන එකෙකුත් නෙමෙයි.

    ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බුන වෙලාවක උනත්, විස්තර කතාකරලා මන් ගැන පැහැදිලා වගේ ඉන්නකොටත් මට බකස් ගාල හිනායන්න එනවා.

    එතකොට ඉතින් අර පහදිච්ච ඒවා සේරම ඉවරයි :(

    මේකට මොකද්ද මචන් කරන්නෙ..

    • Like
    Reactions: rayrox

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් වෙනව ඔහොම නෙමේ බස් එකේ යද්දි එහෙම මනෝ පාරක් ගහගෙන යද්දි එක එක එව්ව මතක් වුනාම :sorry: ඒ වෙලාවට කට වහගෙන බොරුවට කැහැපං කැස්සක් ආව වගේ :( වෙන කරන්න දෙයක් නෑ :no:
     
    • Like
    Reactions: rayrox

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    බන්දුල ගුණවර්ධනව මතක් කරපන් එතකොට.
    :no:

    මටත් වෙනව ඔහොම නෙමේ බස් එකේ යද්දි එහෙම මනෝ පාරක් ගහගෙන යද්දි එක එක එව්ව මතක් වුනාම :sorry: ඒ වෙලාවට කට වහගෙන බොරුවට කැහැපං කැස්සක් ආව වගේ :( වෙන කරන්න දෙයක් නෑ :no:

    අන්න ඒ විදිය සහනදායී බවක් පේනවා, ස්තුතියි සහෝ!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    කොහෙන්ද හිනාව එන්නේ කටින්ද පුකෙන්ද ,මේ දවස් වල ITN ,රුපවාහිනී නිව්ස් බලන උන්ට නම් නිතරම පුකෙන් හිනා යනවා කියලා ගොඩක් උන් කියනවා .
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    කොහෙන්ද හිනාව එන්නේ කටින්ද පුකෙන්ද ,මේ දවස් වල ITN ,රුපවාහිනී නිව්ස් බලන උන්ට නම් නිතරම පුකෙන් හිනා යනවා කියලා ගොඩක් උන් කියනවා .

    කටින්.. ලෙස්බියන් වැලක් බැලුවම ටිකක් හරියනව