හිනාව_නවත්තගන්න_බෑ
මට සීරියස් ඉන්න ඕන තැන්වලදී එකපාරටම හිනා යන්න එනව. මේක මට මාර ප්රශ්නයක්. මම ගංජා ගහන එකෙකුත් නෙමෙයි.
ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බුන වෙලාවක උනත්, විස්තර කතාකරලා මන් ගැන පැහැදිලා වගේ ඉන්නකොටත් මට බකස් ගාල හිනායන්න එනවා.
එතකොට ඉතින් අර පහදිච්ච ඒවා සේරම ඉවරයි
මේකට මොකද්ද මචන් කරන්නෙ..

ඒ වෙලාවට කට වහගෙන බොරුවට කැහැපං කැස්සක් ආව වගේ 