හිනා කාලා මැරෙනවා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Karuwage Pakshapaatheethwayata penne nathi ekath henchai kamak :lol:

    mata nam hondatama penawa karuge bios kama 2015 idanma. E bios kama, Mahindata thamange ballanwa nidahas kota damimata tharam Nowe.
    Parliament eka thula katanayaka iwath kirimata prathipadana tyenawane. Dan unath parliament ekata ehema yojanawak genaweki.

    Speaker ge putuwata watura dala, putu wisi karala hari pihi, miris aran sellam karanna tharam deyak neane. Mahindama kiyanawane eyata meka kajjakda kiyala. Aththane. E nisamai mahinda thamange ballan muda harinne netiwa, katanayakawa pannanna action ganna one eyalatama bios bawa penawanam
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මූ අර සරමත් උස්සන් මොකක්ද කොල වගයක් අරං සුසන්තිකාටත් වඩා වේගයෙන් දීවේ මේ ගුටි පූජා ආනිශංසය ලබන්නට වෙන්න ඇති නේද?

    ඔහොම ඉඳලා ඉඳලා ලඟදි දවසක තෙවරප්පෙරුමයා හරි ජේ.වී.පී එකේ එකෙක් හරි මහින්දට දතක් දෙකක් ගැලවෙන්ඩ ගහපු දවසට බයියෝ ගිණිතියාගෙන මැරෙයි

    එතකොට බලන්ඩ පුලුවන් තමුන් පටන් ගත්ත පාදඩ ගේම් එකේ ආනිසංස කොහොමද කියලා................