හිනා නොවී අමාරුවෙන් කියවහල්ලා!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හිනා නොවී අමාරුවෙන් කියවහල්ලා!

    21271099_1981693348774869_2872554727016022353_n.jpg
    :lol::lol::lol::lol:
    ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා වසර දෙකහමාරක් තුල අති සාර්ථකව එළි දැක්වූ ඔප කඩදාසියේ මුද්‍රිත ආර්ථික සැලසුම් කිහිපයක්..

    2014 දෙසැම්බර් 19 - දින සියයේ වැඩපිළිවෙල
    2014 දෙසැම්බර් 19 - මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්
    2015 ජූලි 23 - මාස 60කින් අළුත් රටක් - පංච විධ ක්‍රියාවලිය
    2015 නොවැම්බර් 05 - රට හදන ආර්ථික වැඩපිළිවෙල
    2016 ජනවාරි 29 - මෙගාපොලිස්‌ සංවර්ධන වැඩසටහන
    2016 ඔක්තෝම්බර් 27 - රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශණය
    2017 ජනවාරි 04 - තිරසර යුගයක් සඳහා නව ආර්ථික සැලැස්ම
    2017 අගෝස්තු 22 - තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලැස්ම
    2017 සැප්තැම්බර් 04 - V2025 පොහොසත් රටක් 8 අවුරුදු සැලැස්ම

    අපරාදෙ කියන්න බෑ මේ ගොඩක් සැලසුම් සෑහෙන්න වියදමක් දරලා උත්සවාකාරයෙන් එළිදැක්වුවා රස කථා ටිකක් එහෙම ලෝබ නැතුව වදාරලා.. මේ සැලසුම් ඔක්කොම එකවර ක්‍රියාත්මක වෙන්න ගත්තම බයි මහත්තුරුන්ට හුගාගාගාක් රිදෙයි හොඳේ..:rofl::lol::rofl::lol:

    සැලවුම් විතරයිද බොලං මුං හදන්නේ?​

    21272471_422405638156030_6907119499784213639_n.jpg
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සිරිකොතේ බැලමෙහෙවර කරන සාමජිකයෝ ටික එයි දැන් රෙදි උස්ස ගෙන​ Rep කපන්න​
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිරිකොතේ බැලමෙහෙවර කරන සාමජිකයෝ ටික එයි දැන් රෙදි උස්ස ගෙන​ Rep කපන්න​

    rep gana hithanna epa ban :):rofl::lol:
    80 ganamwala idan api andu dakka
    mehema anuwak jeewitheta nodakka
    patangaththa wele indan wholesale ana gaththa

    ana gannawa neme ban munta baha molayak neme alewath nahane ponnayage:lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    21271099_1981693348774869_2872554727016022353_n.jpg
    :lol::lol::lol::lol:
    ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා වසර දෙකහමාරක් තුල අති සාර්ථකව එළි දැක්වූ ඔප කඩදාසියේ මුද්‍රිත ආර්ථික සැලසුම් කිහිපයක්..

    2014 දෙසැම්බර් 19 - දින සියයේ වැඩපිළිවෙල
    2014 දෙසැම්බර් 19 - මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්
    2015 ජූලි 23 - මාස 60කින් අළුත් රටක් - පංච විධ ක්‍රියාවලිය
    2015 නොවැම්බර් 05 - රට හදන ආර්ථික වැඩපිළිවෙල
    2016 ජනවාරි 29 - මෙගාපොලිස්‌ සංවර්ධන වැඩසටහන
    2016 ඔක්තෝම්බර් 27 - රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශණය
    2017 ජනවාරි 04 - තිරසර යුගයක් සඳහා නව ආර්ථික සැලැස්ම
    2017 අගෝස්තු 22 - තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලැස්ම
    2017 සැප්තැම්බර් 04 - V2025 පොහොසත් රටක් 8 අවුරුදු සැලැස්ම

    අපරාදෙ කියන්න බෑ මේ ගොඩක් සැලසුම් සෑහෙන්න වියදමක් දරලා උත්සවාකාරයෙන් එළිදැක්වුවා රස කථා ටිකක් එහෙම ලෝබ නැතුව වදාරලා.. මේ සැලසුම් ඔක්කොම එකවර ක්‍රියාත්මක වෙන්න ගත්තම බයි මහත්තුරුන්ට හුගාගාගාක් රිදෙයි හොඳේ..:rofl::lol::rofl::lol:

    සැලවුම් විතරයිද බොලං මුං හදන්නේ?​

    21272471_422405638156030_6907119499784213639_n.jpg

    අනේ ඉතින් මෙහෙමත් නරුම අගමැතියෙකුයි ජනදිපතියෙකුයි ලැබෙන්න පුරුවේ පව් කරන්න ඕන .ලෝකෙටම මුන්දෙන්න විතරයි වෙලාවට :dull::angry:

    මුන්ට කිසිම ලැජ්ජාවක් නැ ඕකුන් රෙදි අදින්නේ බොරුවට .නැත්නම් ටොයිලට් එකක්වත් නොහද සැලසුම් ගැන විතරක් පම්පෝරි ගහන අමනයෝ :angry::angry:

    ඔව්ව හොදයි හිරිකොතේ වහල්ලුන්ට :angry::angry::dull:

    අඩුකුලේ පද්දෝ :growl::dull::dull: