හිනා යයිද? කියවල බලන්න
මට කිව්වෙ නෑනෙ
කොල්ලෙක් ඉදල ඉදල කෙල්ලෙක් දාගත්තලු ඕං. දෙන්න හොදට අදුනගෙන කරගෙන යද්දි ඉතිං සම්බන්ධෙ ගොඩක් හොදින් ගිහින් මෙයාල දෙන්න තීරණේ කලා දවසක ගිහින් අර වැඩිහිටියන්ට පමණයි ඒව කරන්න.
ඔහොම ඉතිං හැමදේම හොදින් සිද්ධ වෙද්දි කෙල්ල හීමීට අම්මට කියනවා තමන්ගෙ කොල්ලගෙ විස්තරේ. (කොල්ල ගැන පොඩි විස්තරයක් විතරයි ඈ
) දැන් වයසත් හරි එකේ ගෙදරින් කියනව වෙලාවක රෑ කෑමට එන්න කියන්න කියල.
මේ අතරෙ කොල්ල pharmacyයට යනව රේන්කෝට් ගන්න (දන්නවනෙ ඉතිං
) අවශ්‍ය දේ අරගෙන බිල දාන ගමන් කැෂියර් අංකල් මුගෙන් අහනව,
"මල්ලිට වාසියක් වෙන්න වගේ"
මේකත් ඉදං කියනව,
"ඔව් අයියෙ මගෙ first time. කෙල්ලත් එහෙම තමයි. හැබැයි සුපිරි කෑල්ල ඈ. එලිවෙලත් පැයක් පුලුවන්" කියල.
කයිය ගහල මු බහිනව pharmacyයෙන් එලියට.
දවසකින් දෙකකින් dinner එකක් ලෑස්ති කරල කෙල්ල කියනවා කොල්ලට එන්න කියල. කොල්ලත් full happy වෙලා එනව ගෙදරට. කෙල්ලගෙ අම්ම තාත්ත එහෙම අදුනගෙන මෙයාල කෑමට ඉදගන්නවා.
දන්නවනෙ ක්‍රිස්තියානි අය කෑමට කලින් යාඤා කරනවා. ඉතිං මුගේ අනාගත මාමණ්ඩි යාඤාව කරද්දි මේ යෝදය ගොඩාක් හැගීම්බර වෙලා මේසෙට ඔලුව තියාගෙන ඉන්නවා.
යාඤාව ඉවරවෙලත් අරූ එහෙමමයි. කෙල්ලයත් හරි පුදුමයි. කොල්ලගෙ කණට ලං වෙලා කෙල්ල කියනවා,
"ඔයා මෙච්චර ආගමට ලැදියි කියල මට කිව්වෙ නෑනෙ"
කොල්ල ඔලුව එහෙම්ම තියාගෙන කියනව,
"හංදියෙ pharmacy එක ඔයාගෙ තාත්තගෙ කියල මට කිව්වෙ නෑනෙ"
තුංඩුව
තවත් pharmacy කේස් එකක් ඈ.
දවසක් pharmacyයට එනව තරුණ වයස ගිය, ශාන්ත පෙනුමැති නෝනා කෙනෙක්. කැෂියර් මහත්තය අහනවා,
"මැඩම්ට මොනවද ඕන"
මේ ගෑනු මනුස්සයා බොහොම ශාන්තව කියනවා,
"මට සයනයිඩ් ඕන"
"ඒ මොනවටද මැඩම්???"
"මට මගේ මහත්තයව මරන්න ඕන. මට සයනයිඩ් දෙන්න"
"ඒක නීතියෙන් තහනම් මැඩම්, අපි දෙන්නටම හිරේ යන්න වෙන්නෙ"
ඒ ගමන මේ ගෑනු මනුස්සයා බෑග් එකෙන් පින්තූරයක් එලියට අරන් පෙන්නනවා. ඒකෙ ඉන්නෙ මෙයාගෙ මහත්තය පාමසිකාරයගෙ ගෑනි එක්ක නිදාගෙන ඉන්න photo එකක්. ටිකක් බලං ඉදල පාමසි මෑන්ස් කියනව,
"මැඩම් කලින්ම කිව්වනම් ඉවරයිනෙ තුංඩුව ගෙනාව කියල"
විවාහය
වසර 15ක විවාහ දිවියක් ගතකල යුවලක් උපදේශන සේවාවක් වෙත එයි. ඇවිත් ඉතින් මේ නෝන තමන්ගෙ ප්‍රශ්ණ ඔක්කොම උපදේශකට කියනව. නෝනගෙ මහත්තය ඔහේ පැත්තකට වෙලා බලං ඉන්නව. ඉතිං නෝන එක දිගට කියෝගෙන යනව.
"අපි දෙන්න ඈත් වෙලා වගේ දැනෙනව, මෙයා මාව මග අරිනව, මට සලකනව මදි, අපි හරියට පවුල් ජීවිතේ රස විදලා නෑ, මෙයා නිතරම මෙයා ගැන විතරයි හිතන්නෙ, මාව කොන් වෙලා, මට ගොඩක් දුකයි, මට ලොකු හිස් බවක්, පාලුවක් දැනෙනවා..."
කියල බර ලිස්ට් එකක් කියෝගෙන යනව.
හොදට ඇහුම්කන් දීපු උපදේශක මේ නෝනව පුටුවෙන් නැගිට්ටවල හාදුවක් දෙනව. නෝනගෙ කලබලය අඩුවෙලා ඔහේ බලාගෙන ඉන්නව. උපදේශක මෙයාගෙ සැමියට කියනවා,
"ඔයාගෙ බිරිදට මෙන්න මේ දේ සතියකට අඩුම තරමෙ තුන් වතාවක් දෙන්න ඔයාට පුලුවන්ද?"
මෙතෙක් වෙලා නිහඩව බලාගෙන හිටි සැමියා,
"සදුදයි, බදාදයි නම් මට මෙයාව මෙහෙන් ඇරලල යන්න පුලුවන්, සිකුරාදා නම් බෑ, මං මාලු අල්ලන්න යන දවස"
මේක බුකියෙන් ඉස්සුවේ!
මං බුකියේ දැකපු English කතා වලින් ගත්තේ. රීපෝස්ට් නම් සොරි වේවා. බලන අය අනිත් අය එක්ක බෙදාගන්න.
මට කිව්වෙ නෑනෙ
කොල්ලෙක් ඉදල ඉදල කෙල්ලෙක් දාගත්තලු ඕං. දෙන්න හොදට අදුනගෙන කරගෙන යද්දි ඉතිං සම්බන්ධෙ ගොඩක් හොදින් ගිහින් මෙයාල දෙන්න තීරණේ කලා දවසක ගිහින් අර වැඩිහිටියන්ට පමණයි ඒව කරන්න.
ඔහොම ඉතිං හැමදේම හොදින් සිද්ධ වෙද්දි කෙල්ල හීමීට අම්මට කියනවා තමන්ගෙ කොල්ලගෙ විස්තරේ. (කොල්ල ගැන පොඩි විස්තරයක් විතරයි ඈ
) දැන් වයසත් හරි එකේ ගෙදරින් කියනව වෙලාවක රෑ කෑමට එන්න කියන්න කියල.මේ අතරෙ කොල්ල pharmacyයට යනව රේන්කෝට් ගන්න (දන්නවනෙ ඉතිං
) අවශ්‍ය දේ අරගෙන බිල දාන ගමන් කැෂියර් අංකල් මුගෙන් අහනව,"මල්ලිට වාසියක් වෙන්න වගේ"