මට මේ ඒශියන් උන්ගෙ ඒවනං සෙට් වෙන්නෙ නෑ. දැන් ඉන්දියන් උනුත් මේ ටයිප් එකට වීඩියෝ හදනව.
කෙහෙල් ලෙල්ල ලිස්සල වැටෙන ටයිප් එකේ ජෝක්....
මේ දවස් වල මුගෙ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ....
අන්වාර්ගෙ ඒවත් සුපිරි...Muge videos ban nikan film wage patta digai ban. Tawa ekek innawa Anwar <something> kiyala. Un okkoma colleborate karala tama videos hadanne. Win win scene ekak aththe.
But owala supiri kaali tikaknam bassanawa godak welawata![]()
![]()