Hikz..... :lol: Rep+ :)
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) May 22, 2010 #21 Hikz..... Rep+
DJANURADHA@mp3 Well-known member Dec 30, 2007 17,469 362 83 nOw in EK family Jun 1, 2010 #26 maxsaaaaaaaaaaaaaa
A aadaraneeya naya Member Jun 15, 2010 313 35 0 Jul 16, 2010 #28 දෙවියන් වහන්සේ දුටුවෙහිද නදියක පැවති ආගමික නම් කිරීමේ උත්සවයකට ගිය බීමත් මාර්ක් පූජකයා ඉදිරිපස පෙනී සිටියේය පූජකයා - ඔබ දෙවියන්වහන්සේ බැහැ දැකීමට සූදානම්ද? මාර්ක් - ඔව් පූජකයා එකවරම ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද ? මාර්ක් - නැත නැවත පූජකයා ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා මද වෙලාවකින් උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද? මාර්ක් - නැත නැවත පූජකයා ඔහුගේ හිස වතුරේ ගිල්වා ඔහු අත පය ගසමින් දඟලනතෙක්ම ජලයේ ඔබා සිට, ඔබ දෙවියන් වහනුසේ දුටුවෙහිදැයි ඇමතීය. එකවරම පූජකයාගේ බෙල්ලෙන් අල්ලා ගත් මාර්ක් උඹ හරියටම දන්නවාද දෙවියන් වහන්සේ ගිලුනේ මෙතනමයි කියලා? uparimai machanz........
දෙවියන් වහන්සේ දුටුවෙහිද නදියක පැවති ආගමික නම් කිරීමේ උත්සවයකට ගිය බීමත් මාර්ක් පූජකයා ඉදිරිපස පෙනී සිටියේය පූජකයා - ඔබ දෙවියන්වහන්සේ බැහැ දැකීමට සූදානම්ද? මාර්ක් - ඔව් පූජකයා එකවරම ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද ? මාර්ක් - නැත නැවත පූජකයා ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා මද වෙලාවකින් උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද? මාර්ක් - නැත නැවත පූජකයා ඔහුගේ හිස වතුරේ ගිල්වා ඔහු අත පය ගසමින් දඟලනතෙක්ම ජලයේ ඔබා සිට, ඔබ දෙවියන් වහනුසේ දුටුවෙහිදැයි ඇමතීය. එකවරම පූජකයාගේ බෙල්ලෙන් අල්ලා ගත් මාර්ක් උඹ හරියටම දන්නවාද දෙවියන් වහන්සේ ගිලුනේ මෙතනමයි කියලා? uparimai machanz........
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Aug 14, 2010 #33 america wata plain tiyenne anidda lol sira ban tawa dapan