හිපි සංස්කෘතිය සහ LSD - Drug

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    149399_412452762175858_1890922076_n.jpg


    :rolleyes::rolleyes::rolleyes::P:P:P
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    Taking LSD was a profound experience, one of the most important things in my life. LSD shows you that there's another side to the coin, and you can’t remember it when it wears off, but you know it. It reinforced my sense of what was important—creating great things instead of making money, putting things back into the stream of history and of human consciousness as much as I could."

    Steve Jobs
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බොහොම වටිනා ලිපියක් !!! :D:D:D

    .................
    hippie.jpg


    අපේ රට කියන්නේ සංස්කෘතික විසමතා ඉතාමත්ම අවම සමාජයක්. එනිසා තමයි අපේ වගේ රටවල හැමවිටම තමා-හරියයි සිතන, අනිකාගේ ජීවිතයත් තමාට රිසිලෙස හැඩගැසිය යුතුයි බලාපොරොත්තුවන පුද්ගලයන් බොහෝවිට බිහිවෙන්නේ .:baffled::baffled::baffled: මම මෙයින් අදහස්කරන්නේ කොයි සංස්කෘතියද වඩා හොද කියනඑක නෙමෙයි !!!:no::no::no: හිපි සංස්කෘතිය කියන්නේ 60-70 කාලයේ "නිදහස" සොයාගිය තරුණ කොටස් තම පශ්චාත් නූතන මතවාදයන්(මුල්අවදිය) මත අත්හදාබැලු සොදුරු ජිවන රටාවක්! බැලුබැල්මට බහුබුතයක් වගේ පෙනුනත් මේ සියවසේ බටහිර සමාජයේ මුල් අවදියත් නූතන අවදියත් වෙන්කළ සංස්කෘතිකමය රේකාවක් විදිහට මෙය හදුන්වන්න පුළුවන් (මගේ මතයක් පමණයි). 60 -70 කාලයේ බිහිවී පසුව ලෝකය වෙනස්කල දැවැන්ත චරිතවල තරුණ අවදිය විමසා බැලීමේදී මෙමෙ හිපි සංස්කෘතියේ බලපෑම්වලට සියුම්ව ලක්විඇතිබව පැහැදිලිවේ(බිල් ගේට්ස්, රිචඩ් බ්‍රෑනසන්, ස්ටිව්ජෝබ්ස්, මාර්ටින් ලුතර් කිං...)

    hippie-hippie-shake.jpg


    මෙමෙ ලිපිය ලිවීමේදී ඔබට මගහැරිඅති කාරනා 2 සදහන් කිරීමට කැමැත්තෙමි..!

    1. හිපි සංස්කෘතියේ මව්-උපසංස්කෘතිය වන්නේ 1950 ගණන්වල පැවතුනු "බොහිමියානු " උපසංස්කෘතියයි (around Czech Republic and Europe ) ...

    2. හිපි සංස්කෘතිය මිනිසුන් අතරට රැගෙන ගිය ප්‍රදනතම සිද්දියක් වන්නේ 1968 ප්‍රංශයේ ඇතිවු දේසපාලන හා ලිංගික නිදහස මුල්කරගත් සිසු-අරගලයයි...

    ඉහත කරණා 2 ම ඇමරිකාවෙන් පිටත ඇතිවුවත් ඕනෑම කුනුගොදක් දළුලා වැඩෙන්නේ ඇමරිකාවේ නිසා මෙමෙ නව සංස්කෘතියද වඩාත්ම ජනප්‍රිය වුයේ ඇමරිකාව තුලය.....:D;):rofl:



     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"

    REP 8+

    අන්තිම Video එක බලල කොහෙන් හරි බඩ්ඩක් හොයාගන්න හිතුනා ...ළෝළ් පාට පාට ලෝකයක්. .
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මාර සීන් එකක්නේ බන්, අපරාදේ නිකන් ජිවිත නාස්ති වෙනවා.

    ඔන්න මම රෙප් දුන්න ඈ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පට්ට . මේ අයගෙ හුඟක් හොඳ ලක්ෂන තියෙනව, අනික කන්ඩායමක් හැටියට ජීවත්වෙන්න එකේ අමුතුම ගතියක් තියෙනව.;);) මේවගෙ සන්ස්කෘතියක් ලන්කාවෙත් තියෙන්නෙ ඕන.

    නිදහස
    නව දැක්ම
    සාමය
    යුක්තිගරුකබව
    සතුට
    සමානාත්මතාව

    මේ කියන සේරම තියෙනවනම් අනිවා ඒක හොඳ. සන්ස්කෘතියක්. හැබැයි LSD ගැන ප්‍රමුඛතාවක් දීලා කතාකරමු එකනම් අනුමත කරන්න බැහැ. ඒක හරියට හොඳ සීය අමතක කරලා නරක එක දෙයක් ගැන කතාකරනව වගේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාර සීන් එකක්නේ බන්, අපරාදේ නිකන් ජිවිත නාස්ති වෙනවා.

    ඔන්න මම රෙප් දුන්න ඈ
    එහෙම නාස්තිවුන නිසා වෙන්න ඇති ලෝකෙ නමක් තියපු මිනිස්සු මේ හරහා බිහිවුනේ..:lol: මේකට කෙලින්ම ජීවිත විනාශවෙනව කියන්න බැහැ;)
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    මේ ස්ටෑම්ප් එකක් දිවේ තියාගත්තාම විනාඩි 15 ඇතුලත වැඩ කරන්න ගන්නවාලු පැය 3 යනකම් වගේ තියනවාලු!! ඒ වෙලාවේ ඉතින් පිස්සු තමයිලු!
    (කෙනෙක් කල ප්‍රකාශයකි)

    :lol::lol::lol::lol:
    patta patta
    +REP
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ වුනාට මට කියවන්න කම්මෑලියි... :D
     

    Similar threads