TFS LSD wala haaniya , gaththama mokda wenne kiyala thawa kiyapan , nathnam awul wage8+
මචෝ නියම post එක. මගේ යාලුවෝ ඉන්නවා හිපි සංස්කෘතියට කැමැති. පදින්නේ VW. මේ සංස්කෘතියේ එකම වරද Drugs විතරයි. හරිම සාමකාමී පිරිසක්.හිපි හැදුනේ කාර්මික විප්ලවය දරාගත නොහැකි, ඊට අකමැති, ස්වයංතීරණ ගත හැකි, ස්වභාවධර්මයට ආදරය කරන, මනුෂ්‍යත්වය අගය කරන පිරිසක් හැටියටයි. පුදුම ලෙන්ගතු මිනිසුන් පිරිසක් තමයි "හිපි" කියන්නේ. දෙවියන් නොව ධර්මය අදහන මිනිසුන් පිරිසක්.ලංකාවේ අය ගොඩක් හිතන්නේ හිපි කියන්නේ අහිගුණ්ඨිකයෝ කියල. ඒක වැරදි. "beatles" කියන්නෙත් හිපි කට්ටියක්.
![]()
P.S. - මචෝ මර්ජුවානා කියල කියන්නේ නැ. එකට කියන්නේ මැරුවනා කියල.
https://www.google.lk/#q=how+to+spell+marijuana+
උබත් ස්වභාව ධර්මයට අරියට ගරුකරනවා කියලා පේනවා අවටාර් එක දැකපුවාම.