හිපි සංස්කෘතිය සහ LSD - Drug

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇසිඩ් කියන්නෙ එච්චරම අවුල් දෙයක් නෙමේ ...අපි බීච්පාර්ටි වලදි විශේසයෙන් හික්කඩුවෙ මේව පාවිච්චි කරනව අවුල් වෙන්නෙ අරක්කුත් එක්ක ස්ටෑම්ප් එක දැම්මොත් තමා
    සිටෑම්ප් එක දාල කූල් බියර් එකක් හරි ශෑම්පේන් එකක් හරි හොද වයින් එකක් හරි ගහගහ හිටියොත් ඉන්න පුලුවන් එලිවෙනකම් ... සමහර විට එලිවෙලත් ඒ ෆීල් එක තියන්ව ඒක තමා දැන් පැය24 පාර්ටීස් දාන්නෙ එහෙම නැත්නම් පහුවදාට ආෆ්ටර් පාර්ටි දාන්නෙ මේකට වැඩියෙන්ම ෆීල් වෙන්නෙ මන්ත්‍රා ටෙක්නෝ කියන මියුසික් කැටගරි එක
     
    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    මචෝ නියම post එක. මගේ යාලුවෝ ඉන්නවා හිපි සංස්කෘතියට කැමැති. පදින්නේ VW. මේ සංස්කෘතියේ එකම වරද Drugs විතරයි. හරිම සාමකාමී පිරිසක්.හිපි හැදුනේ කාර්මික විප්ලවය දරාගත නොහැකි, ඊට අකමැති, ස්වයංතීරණ ගත හැකි, ස්වභාවධර්මයට ආදරය කරන, මනුෂ්‍යත්වය අගය කරන පිරිසක් හැටියටයි. පුදුම ලෙන්ගතු මිනිසුන් පිරිසක් තමයි "හිපි" කියන්නේ. දෙවියන් නොව ධර්මය අදහන මිනිසුන් පිරිසක්.ලංකාවේ අය ගොඩක් හිතන්නේ හිපි කියන්නේ අහිගුණ්ඨිකයෝ කියල. ඒක වැරදි. "beatles" කියන්නෙත් හිපි කට්ටියක්.
    Lennon-john-lennon-32995340-500-376.jpg

    P.S. - මචෝ මර්ජුවානා කියල කියන්නේ නැ. එකට කියන්නේ මැරුවනා කියල.
    https://www.google.lk/#q=how+to+spell+marijuana+
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මචෝ නියම post එක. මගේ යාලුවෝ ඉන්නවා හිපි සංස්කෘතියට කැමැති. පදින්නේ VW. මේ සංස්කෘතියේ එකම වරද Drugs විතරයි. හරිම සාමකාමී පිරිසක්.හිපි හැදුනේ කාර්මික විප්ලවය දරාගත නොහැකි, ඊට අකමැති, ස්වයංතීරණ ගත හැකි, ස්වභාවධර්මයට ආදරය කරන, මනුෂ්‍යත්වය අගය කරන පිරිසක් හැටියටයි. පුදුම ලෙන්ගතු මිනිසුන් පිරිසක් තමයි "හිපි" කියන්නේ. දෙවියන් නොව ධර්මය අදහන මිනිසුන් පිරිසක්.ලංකාවේ අය ගොඩක් හිතන්නේ හිපි කියන්නේ අහිගුණ්ඨිකයෝ කියල. ඒක වැරදි. "beatles" කියන්නෙත් හිපි කට්ටියක්.
    Lennon-john-lennon-32995340-500-376.jpg

    P.S. - මචෝ මර්ජුවානා කියල කියන්නේ නැ. එකට කියන්නේ මැරුවනා කියල.
    https://www.google.lk/#q=how+to+spell+marijuana+

    උබත් ස්වභාව ධර්මයට අරියට ගරුකරනවා කියලා පේනවා අවටාර් එක දැකපුවාම.
     
    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    උබත් ස්වභාව ධර්මයට අරියට ගරුකරනවා කියලා පේනවා අවටාර් එක දැකපුවාම.

    අනිවා මචෝ!!!!!!!!!! මමත් ටිකක් විතර හිපි තමයි මචෝ!
    11.gif
    1.gif
    1.gif
     
    Last edited:

    Similar threads