මුල් කාලීනව හරිම හොඳ හාමුදුරුනමක්.... ස්වර්ණවාහිණියේ පෝ දින සාකච්ඡා වලට හරි අපූරුව උත්තර දුන්න...ඒකට දැන් මේකා ඒක ඇත්ත. ඉස්සර හරිම හොඳ හාමුදුරු නමක්