සිරිපාද කන්දට තමයි හිමාලය කියලා තිබුණේ අපේ පැරණි කවිවලත්.හැමදාම වගේ එලිවෙන සාක්ෂි වලින් පෙනී යන්නේ සිදුහත් කුමරු ඉපදුනේ ලංකාවේ කියලයි.

උබලා වගේ සයිකෝ කාරයෝ ඉස්සරත් හිටිය නිසා තමයි මේ වගේ පොත් ප්‍රින්ට් කරලා තියෙන්නේ
මාව අපායේ යයිද ?![]()
ත්‍රිපිටකය කටපාඩම්කරපු හාමුදුරුවන්ටත් එහෙනම් සයිකෝ කාරයෝ කිව්වා නේ? බලපන්කෝ උඹ කරගන්න පව් ගොඩක් ?
වැඩක් නෑ බං කියල.. මුං මේ කීයක් හරි හොයාගන්න එක එකාගෙ බලල් අත් වෙලා නිකං නෝන්ඩිවෙනවා..Moda gobba sinhala unge hati thama hamadema thamange kiyala hithana eka.Ubata awlda india wala ipaduna eka gana.Ane pako




-> සිරිපාද හිමේ, හිම බිම, හිමාලය. මෙම සිරිපා කන්ද තරණය “හිමේ නගිනවා” යනුවෙන් ව්යවහාර කෙරේ. මෙහදී ගමනේ විඩාව, අධික ශිත දේශගුණය, විවිධ දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා විවිධ වූ ක්රමෝපායන් අප පැරැන්නෝ භාවිතා කළෝය.
ක්‍රමයෙන් සීතල ද වැඩි වෙයි. එහෙත් සාදු නාදය, කරුණා හඬ අඩු නැත. හිමේ නඟින සැදැහැතියන්ට ධර්මරාජගල දර්ශනය වෙයි. පඩි කොපමණදැයි ගණන් කළ ද හරියටම කීයක් දැයි කිව නොහැකි අපූර්ව තැනක් ලෙස දකියි.
“ධර්මරාජ ගල යටින් පෙනෙන් නේ
බොහොම දෙනෙක් පඩි ගණන් කරන් නේ
ගණන කියන්නට බැරිද බොලන් නේ
මන්ද කියා සමහරු ළතවන නේ”
ජනකවියා හා සිරිපා වැඳුම
සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ - මොහිදින් බෙග්
සිරිපාද හිමේ දෙයියංගේ රටේ ..
මේ ශාන්ත උදේ අරුණෝදේ ..
මනහර කඳුපෙළ ශාන්ති දේ නවෝදේ ..
හිම බිම පාලන දෙවිදේ - මොහිදින් බෙග්