හිමාලය යනු සිරීපාදය බව හෙළිවෙයි..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    -> සිරිපාද හිමේ, හිම බිම, හිමාලය. මෙම සිරිපා කන්ද තරණය “හිමේ නගිනවා” යනුවෙන් ව්යවහාර කෙරේ. මෙහදී ගමනේ විඩාව, අධික ශිත දේශගුණය, විවිධ දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා විවිධ වූ ක්රමෝපායන් අප පැරැන්නෝ භාවිතා කළෝය.

    ක්‍රමයෙන් සීතල ද වැඩි වෙයි. එහෙත් සාදු නාදය, කරුණා හඬ අඩු නැත. හිමේ නඟින සැදැහැතියන්ට ධර්මරාජගල දර්ශනය වෙයි. පඩි කොපමණදැයි ගණන් කළ ද හරියටම කීයක් දැයි කිව‍ නොහැකි අපූර්ව තැනක් ලෙස දකියි.

    “ධර්මරාජ ගල යටින් පෙනෙන් නේ
    බොහොම දෙනෙක් පඩි ගණන් කරන් නේ
    ගණන කියන්නට බැරිද බොලන් නේ
    මන්ද කියා සමහරු ළතවන නේ”

    ජනකවියා හා සිරිපා වැඳුම


    සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ - මොහිදින් බෙග්

    සිරිපාද හිමේ දෙයියංගේ රටේ ..
    මේ ශාන්ත උදේ අරුණෝදේ ..
    මනහර කඳුපෙළ ශාන්ති දේ නවෝදේ ..




    හිම බිම පාලන දෙවිදේ - මොහිදින් බෙග්


    🙏 🙏 🙏 🙏 :yes: :yes: :yes: :yes: :yes:

    138991432_262237551927887_6602328688951249423_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    -> සිරිපාද හිමේ, හිම බිම, හිමාලය. මෙම සිරිපා කන්ද තරණය “හිමේ නගිනවා” යනුවෙන් ව්යවහාර කෙරේ. මෙහදී ගමනේ විඩාව, අධික ශිත දේශගුණය, විවිධ දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා විවිධ වූ ක්රමෝපායන් අප පැරැන්නෝ භාවිතා කළෝය.

    ක්‍රමයෙන් සීතල ද වැඩි වෙයි. එහෙත් සාදු නාදය, කරුණා හඬ අඩු නැත. හිමේ නඟින සැදැහැතියන්ට ධර්මරාජගල දර්ශනය වෙයි. පඩි කොපමණදැයි ගණන් කළ ද හරියටම කීයක් දැයි කිව‍ නොහැකි අපූර්ව තැනක් ලෙස දකියි.

    “ධර්මරාජ ගල යටින් පෙනෙන් නේ
    බොහොම දෙනෙක් පඩි ගණන් කරන් නේ
    ගණන කියන්නට බැරිද බොලන් නේ
    මන්ද කියා සමහරු ළතවන නේ”

    ජනකවියා හා සිරිපා වැඳුම


    සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ - මොහිදින් බෙග්

    සිරිපාද හිමේ දෙයියංගේ රටේ ..
    මේ ශාන්ත උදේ අරුණෝදේ ..
    මනහර කඳුපෙළ ශාන්ති දේ නවෝදේ ..




    හිම බිම පාලන දෙවිදේ - මොහිදින් බෙග්


    අපෝ පොන්ස්ලට බෙග් ගෙනුත් හෙල්ප්ස් ගන්න වෙලා නේද?
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    127216195_1477428432462377_3773947344130186843_n.jpg


    mokadda meke teruma? mehema thread dada balaporotthu wenne mokadda?
    බලාපොරොත්තුව තමයි ඉස්සරහට ඉන්න කොටි පැටව්ගෙන් ලංකාව බේරා ගැනීමත් නිවැරදි සතර ස්ථාන වල ගැබ් වූ බුද්ධ ශක්තියෙන් ජනතාව මාර්ගපලයන්ට පත් කීරීමත්.

    118169769_909521509556789_3631850237984885116_n.jpg

    ------ Post added on Feb 15, 2021 at 2:10 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    127216195_1477428432462377_3773947344130186843_n.jpg



    බලාපොරොත්තුව තමයි ඉස්සරහට ඉන්න කොටි පැටව්ගෙන් ලංකාව බේරා ගැනීමත් නිවැරදි සතර ස්ථාන වල ගැබ් වූ බුද්ධ ශක්තියෙන් ජනතාව මාර්ගපලයන්ට පත් කීරීමත්.

    118169769_909521509556789_3631850237984885116_n.jpg

    ------ Post added on Feb 15, 2021 at 2:10 PM

    පම්කක් කියනව. උබල දගල දගල මහාවන්ශෙ බොරු කියල ඔප්පු කරාම කොටි පැටව් ටික ලස්සනට උන්ගෙ වර්ශන් එකක් පබ්ලිශ් කරගිනි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය දාන සේරටම රිප්ලයි කරලා පච කියලා ඔප්පු කරලා ඉවරයිනේ පොන්ස්.. ආයෙ ආයෙ දාන්නෙ ඇයි... ආයෙ ආයෙ නාන්නද :P

    පම්කක් කියනව. උබල දගල දගල මහාවන්ශෙ බොරු කියල ඔප්පු කරාම කොටි පැටව් ටික ලස්සනට උන්ගෙ වර්ශන් එකක් පබ්ලිශ් කරගිනි.

    බලපං ඌ ලස්සනට සුද්දන්ට පුක දීල සුද්දංගෙ රිෆරන්ස් පෙන්නන හැටි.... අනිත් උන්ට බනින්නෙ කලු සුද්දො කියල.. මූ ඒඋනාට ගන්නෙම සුද්දංගෙ රිෆරන්ස්... :D
    ------ Post added on Feb 15, 2021 at 2:13 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1613378828529.png



    ඇයි පනේ ඔයාම ඔයාට බැනගන්නෙ... මෙහෙම :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    1613378795396.png


    මේ තියෙන්නෙ ඔයා ඒ දවස්වල දාපු තව සාක්කියක් . පරණ ඒවා ආයෙ දාන එකේ මේකත් දාන්න...

    1613378987830.png



    ඒක නෙමෙයි ජෝර්ජ් ටර්නර්ගෙ පොතේ පිටු ටික එහෙම ආයෙ දාන්නෙ නැද්ද ? :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ------ Post added on Feb 15, 2021 at 2:20 PM
     

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    බුදු හාමුදුරුවො වැඩ හිටියෙ ලංකාවෙය කීමෙන් අත්වෙන ප්‍රයෝජනේ මොකද්ද?

    එහෙම කීමෙන් වෙන හානියක් නම් මට හිතා ගන්න පුළුවන්; මෙතුවක් කල් අපි අරගෙන ආපු ඉතිහාසය අවලංගු වෙලා අපේ අක් මුල් සිඳෙන එක, අපිට වඩා මේක වෙනත් වර්ගවාදීන්ට ප්‍රයෝජනවත්. ඒත් ප්‍රයෝජනයක් නම් හිතාගන්න බෑ, මානය වර්ධනය කිරීමක් ඇරෙන්න.

    මේ "සමන් හිමාලේ" කියලා විශේෂනය කරලා තියෙන්නෙ හිමාලය වන් සමන් කන්ද කියලා කියන්නය කියලයි මගේ අදහස.
     
    • Like
    Reactions: HSW and meeka

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බුදු හාමුදුරුවො වැඩ හිටියෙ ලංකාවෙය කීමෙන් අත්වෙන ප්‍රයෝජනේ මොකද්ද?

    එහෙම කීමෙන් වෙන හානියක් නම් මට හිතා ගන්න පුළුවන්; මෙතුවක් කල් අපි අරගෙන ආපු ඉතිහාසය අවලංගු වෙලා අපේ අක් මුල් සිඳෙන එක, අපිට වඩා මේක වෙනත් වර්ගවාදීන්ට ප්‍රයෝජනවත්. ඒත් ප්‍රයෝජනයක් නම් හිතාගන්න බෑ, මානය වර්ධනය කිරීමක් ඇරෙන්න.

    ඔව් මුං අපේ පරණ පොත්වලින් ආපු ඉතිහාසය අහක් කරලා දාපු ගමන් බෙදුම්වාදීන්ට ලස්සනට චෑන්ස් එක එනවා. මුං මෙච්චර වලිකාගන මහාවංසෙ අයින් කරලා රාවණා ඉතිහාසයක් ගේන්න හදන්නෙ ඒකයි.. සල්ලිවලට ජාතිය පාවලා දෙන කාලකණ්නි...
     
    • Like
    Reactions: HSW

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    ලංකාවේ සල් ගහ ත්‍රිපිටකයෙන් හෙළිවෙන අපූරුව....

    140621249_1527432664121383_779818063813189752_n.jpg


    140475772_1527432830788033_7032441370720175715_n.jpg


    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    අපි දැන් ඔය සල්ගසයැයි කියන්නෙ Canonball Tree කියලා කියන ගහකට, ඒක ආවේණික ලංකාවට නෙමේ දකුණු ඇමෙරිකාවට.
     
    • Like
    Reactions: HSW

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපි දැන් ඔය සල්ගසයැයි කියන්නෙ Canonball Tree කියලා කියන ගහකට, ඒක ආවේණික ලංකාවට නෙමේ දකුණු ඇමෙරිකාවට.

    මචං ඔයා දන්නැති උනාට “හෙල යක්ඛ සුද්දන්ට පුක දෙන බයික් එකක් හොයල බලල ගන්න දන්නෙ නැති සිංහල නොදන්න“ එලකිරි අප්පච්චි ඕකට උත්තර දීල තියනව... :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:


    1613380054453.png

    උඹට දැන් තේරෙනව නේද මූ කොහොම නට් කේස් එකක්ද කියල :rofl: :rofl: :rofl: :rofl: :rofl: ස්කර්වියා හොඳයි තව...
     
    • Haha
    Reactions: HSW and lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    ඔය ලංකාවේ බුදුන් ඉපදුනා කියන අය ගේන තර්කයක් තමයි, "හිමාලය" කියලා දෙයක් බෞද්ධ කතා වල කියවිලා නෑ . "හිමවත" කියන එකට තමයි අපේ අය ඉන්දියාවේ හිමාලේ කියලා හිතන් ඉන්නේ කියලා... දැන් ඉතින් ඇයි ඒක ලංකාවේ තිබ්බ කියලා ඒ අයම තර්ක කරන්නේ ? :rofl:
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113


    මහා ගෝවින්ද සූත්‍රයේ භාරතයක් ගැන සඳහන් වෙලා නෑ.මහාපරිනිබ්බාන සූත්‍රයේ හැටියට නිවැරදි සතර ස්ථාන වදින්නේ නැතුව මාර්ගපලයකට එන්න බෑ .​

     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    main-qimg-03120b347f2d4a97b64f668b2789a211


    "මිස්ස" නම් බමුණාගේ කුටිය බුදුන් වහන්සේට පුජා කල බව.

    ලංකාවේ පොලොනන්රුව යුගයේත් බමුණෝ වාසය කල බව සදහන් වෙනවා.

    බුදු දහම ඉන්දියාවෙන් බිහි නොවුන දහමක් බවට, පෙර අපරදිග ආචාර්ය මහාචාර්ය වියත් පඬිවරුන් විසින් ඉදිරිපත් කර ඇති තර්කානුකූල තවත් කරුණු හා ප්‍රශ්න 17ක් මෙන්න.


    1. බුදුන්වහන්සේ ඉන්දියාවේ සිටි බවට ඉන්දියාවේ පැරණි පොත පත සාක්ෂි නොදරන්නේ ඇයි?


    2. ජීවමාන බුදුන්ට හෝ එකල ජීවත් වූ සංඝයා වහන්සේලාට ලෙනක් වෙහෙරක් විහාරයක් පුජා කල බවට කිසිම සෙල්ලිපියක් ඉන්දියාවෙන් සොයා ගත නොහැකි වන්නේ ඇයි? හෙළදීපයේ නම් එවැනි බොහෝ සෙල් ලිපි හමුවී ඇත. එහෙම වුනේ කොහොමද?


    3. බුදුන් වහන්සේ ජීවත්වූ කි.පු. 6 වන සියවසෙන් කිසිම පිළිගත් ඓතිහාසික සාක්ෂියක් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි වන්නේ ඇයි?

    4. ලුම්බිණි සෙල්ලිපියේ බුදු උපතක් ගැන සඳහන් නොවීම හා එම සෙල්ලිපිය සොයා ගත් Anton Fuhrer වංචාකාරී පුද්ගලයෙක් බව සනාත වී තිබෙන අතර ඔහුගේ කතන්දර අප පිළිගත යුතුද?



    5. සුත්‍රපිටක වලට අනුව බුදුන් වහන්සේ සල් ගසක් යට ඉපදුනායයි කීවත් නේපාලයේ අසෝක ගසක් තිබෙන්නේ ඇයි? පසුකාලීනව එම අශෝක ගසට සල් යන නම ආරූඪ කොට හෙළයන් හා තායිලන්ත වැසියන් පිළිගන්නා නියම සල්ගසට වෙනත් නමක් දෙන්නට හදන්නේ ඇයි?


    6. මාගධි භාෂාව ඉන්දියාවෙන් උපන් භාෂාවක් බව පිළිගැනීමට සාක්ෂි නැති වීම හා අසෝක සෙල්ලිපි වල පවා ඇති භාෂාවේ මුලය සංස්කෘත වන්නේ ඇයි?


    7. Alexander Cunningham බොහෝ සෙල්ලිපි වරදවා පිටපත් කර ගැනීම සහ වැරදි අර්ථ කතනයන් එකතු කර තිබෙන්නේ ඇයි?


    8. අසෝක ගිරි ලිපි 4 හි සියවස් ගණනක් මෙවැනි ධර්මයක් අසා නැති බව සඳහන් කර තිබීම. මේ ලිපිය ලියනවිට ආසන්න වශයෙන් බුදුන් පිරිනිවී වසර 218 කි. 2 වැනි සංඝායනාව තබා සියවසකි. එසේ වන්නේ ඇයි?


    9. ඉන්දියාව බුද්ධ කාලයේ සිටම වරින් වර ග්‍රීසියේ ආක්‍රමණයන්ට ලක්ව ඇති බව ලොවම දන්නා දෙයකි. (ඉතින් බුද්ධ දේශය ඉන්දියාව කියනවනම්) බුදුන් වැඩසිටි දේශය වරින් වර ග්‍රීසියේ ආක්‍රමණයට ලක් වුන බවක් බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් සඳහන් වී නැත්තේ ඇයි?


    10. සුත්‍ර පිටකවල විස්තර කෙරෙන විස්තර වලට ඉන්දියාවේ බුදුන් උපන්, බුදුවුන, ප්‍රථම ධර්මදේශනාව, පිරිනිවන් පෑ ස්ථාන සහ අනෙක් බොහෝ ස්ථාන සමාන නොවීම. විශේෂයෙන්ම ප්‍රධාන ස්ථාන අතර දුර අදහා ගත නොහැකි තරම් දුරින් වැඩිවීම. එලෙස වන්නේ ඇයි?


    11. අසෝක රජු 3 වන සංගායනාවක් කල බවට, රජුට සංඝමිත්තා මිහිදු කියා දරුවන් දෙදෙනෙකු සිටි බවට, ලංකාව තායිලන්තය වැනි බෞද්ධ රට වලට ධර්ම ‍ප්‍රචාරණය කල බවට ගිරි ලිපි හෝ ඉන්දියාවේ පැරණි පොත පත්හි සාක්ෂි නැති වීම. අසෝක රජගේ බෞද්ධ කම සම්බන්ධයෙන් ගැටළු මතු වීම. මෙයට ප්‍ර‍ධාන සාධකයක් වන්නේ බුදු දහම වැළඳ ගත් පසුද සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම, සහ සෙල්ලිපි වල සඳහන් නීති රීතිය. උදාහරණ වශයෙන් සතුන් තෝරා බේරා මැරීමට හැකි අමුතුම නීති පද්ධතීන් ගිරි ලිපි වල සඳහන් වීම. එසේ වන්නේ ඇයි?



    12. බුදුන්වහන්සේ සහ සංඝයා වහන්සේලා ලෙන්වල වසරකට වැඩි කලක් ගත කල අවස්ථා බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. උතුරු ඉන්දියාවේ හෝ නේපාලයේ හිමාලයට ආසන්නව හිස මුඩු කරගත්, දෙසිවුර හැඳ ගත්. පාවහන් නොමැතිව සීත කාලයේ වැඩ විසීම ආශ්චර්යමත් කරුණක් වීමක් නොවේද?


    13. බුද්ධ දේශයේ සඳහන් වන විවාහ, දරු ප්‍ර‍සුතියේ දී අනුගමනය කෙරෙන චාරිත්‍ර (දරු ප්‍රසූතිය‍ සඳහා දෙමව්පියන් වෙත යාම) ඉන්දියාවේ නොවන්නටත්, ලංකාවේ වන්නටත් හේතුව කිම?


    14. කෘෂිකාර්මික චාරිත්‍ර ආදිය ඉන්දියාවේ චාරිත්‍ර නොවීම. බුදුන් උපන් දේශයේ වාරි කර්මාන්තයෙන් කුඹුරු අස්වැදීම් සහ ප්‍ර‍ධාන කොට බත් සහ හොදි අනුභවය කරන සංස්කෘතියක් තිබුනත් ඉන්දියාවේ ප්‍ර‍ධාන අහාර රොටි වැනි ආහාර විශේෂයි. ඉන්දියාවේ වැව් නොමැත. ඒ මොකද?


    15. ඉන්දියා අශෝක රජු දිගට හරහට වෙහෙර විහාර හදාගෙන යනකොට ඔහුගේ බිරින්ඳෑ කෙනෙක් බුදුන් පිටදුන් බෝධියට කටු ගසා ගිනි තියා විනාශ කළාලු.? බුදු කෙනෙකු පිටදුන් බෝධියක් කාන්තාවක් විසින් කටු ගසා ගිනි තියා විනාශ කිරීමක් කළා කියනවනම් එය හාස්‍යට කරුණක් නොවේද.?



    16. බුදුවරු 4 නමක් සිටි රටක් ලෙස කීවත් ඉන්දියාවේ මුළු ඉතිහාසය පුරාම ලෝකය මවන ලද මහා බ්‍රහ්ම සංකල්පයක්, හින්දු දහමක් ප්‍ර‍ධාන දර්ශනය ලෙස පැවතීමටත් හේතුව කුමක්ද?


    17. ලෝකයේ සියලුම බෞද්ධ රටවල බෞද්ධ සිද්ධස්ථාන බොහෝ වෙති. එහෙත් බුදුන් උපන්නා කියා බෝඩ් එක ගසා සම්මත කරගෙන සිටින ඉන්දියා රටේ බෞද්ධ සිද්ධස්ථාන ඉතා අඩුවීමට හේතුව කුමක්ද? එසේම ඒ තිබෙන බොහොමයක් ඒවාද හින්දු කෝවිල්/ජෛනාරාම වලට සමාන වන්නේද ඇයි? එවිට ඉන්දියාවේ අශෝක රජු හැදුවා කියන වෙහෙර විහාර කෝ?


    Cunningham ගේ Fuhrer ගේ යුග වලට වඩා අද විද්‍යාව සහ තාක්ෂනය දියුණුය. අද ‍ප්‍ර‍ශස්ත සන්නිවේදන මාර්ග තිබේ. අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ඇති පොත පත කියවා ගන්නා මිනිස්සු අන්ධානුකරණය වැළඳ නොගනිති. අපේ බුදුන් වහන්සේ වැඩ නොසිටි රටක ඒවා පෙන්වන්නට නොහැකි තැන අපව මුළාකරවන්නට පසුව ගොතන ලද බොරු කතා නොවේද මේවා?
    නුවණින් විමසන්න. සෙමින් සිතන්න..
     

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    මහාපරිනිබ්බාන සූත්‍රයේ හැටියට නිවැරදි සතර ස්ථාන වදින්නේ නැතුව මාර්ගපලයකට එන්න බෑ .
    දැක් සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් දක්වලා තියෙනවා, ඒත් නිවන් අවබෝධයට ඒක අනිවාර්යයි කියලා නෑ