හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නෑ Sithira මේක අපට වුනු ඇත්තම සීන් එකක් මචන්.බොරුවට හදල ලිව්වා නෙමෙයි. මේ ත්‍රෙඩ් එක කියවන් එනකොට ඒ පින්තූරෙත් මේකට ඇතුල්වෙලා තියෙනකොට මගේ ඇස් දෙක උඩ ගියා. මම වයිෆ් ටත් කතා කරලා පෙන්නුවා. :rolleyes::rolleyes:
    ඕක ගැන පරණ thread එකක් ගියා, ගිනි ගනිපු ගෙවල් වල ඕක විතරක් ඉතුරු වෙන්න හේතුව ඔය චිත්‍රය මුද්‍රණය කරපු ඉතාලි සමාගම යොදාගෙන තිබුණ කොල වර්ගය ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන නිසා.ඉතිං මිනිස්සු ඕක නොදන්නා නිසා හිතුවෙ ගෙවල් ගිනිගත්ත‍ෙ පින්තූරය නිසා කියලා
    උඹේ කතාවේ ඇත්තක් ඇති. අපි හරියටම නොදන්නා දෙයක් ගැන හරියටම කියන්න බෑ.:no::no:

    adana lamayage chithraya ape gedra godakal thibuna .apita godak hoda dewal una.
    උඹ සහ උඹලගේ ගෙදර අය අපට වඩා වාසනාවන්තයි සහ පින් වන්තයි. පින සහ වාසනාවන්ත කම තියෙනකම් කිසි කෙනෙකුට කිසි කරදරයක් වෙන්නේ නෑ.:no::no::no:

    සිරා බන්. අපේ ගෙදරත් මොනාලිසාගේ පින්තුරයක් තිබ්බා. තාත්තා ගෙනාවේ, මුල්ම කාලේ ගහලා තිබ්බා පස්සේ අම්මගේ පෙරැත්ත කමට ඒක අයින් කරා. ඒක දවල්ට දකින කොට ගාණක් නෑ, නමුත් රෑට මහා මූසල පෙනුමක් තියෙන්නේ.
    අපේ වයිෆ්‍ ගේ ගෙදර මචන් අවුරුදු 250 කට විතර පරණ(ඊටත් වැඩිද මන්දා?)ගෙයක්. මම ඔය ගෙදරට ආපු අලුත ඇත්තටම මම කීප සැරයක් රෑ තනියම ඉන්නකොට ඔය පින්තූරෙට බය වෙලා තියෙනවා.:growl::growl: මහා මූසලම මූසල පෙනුමක් බන් තියෙන්නේ.:rolleyes::rolleyes:
     
    Last edited:

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB

    ටූටන්කාමන් ගේ සොහොන

    7.tootan-kaman-701x421.jpg

    ශාපලත් ‍යැයි සැලකෙන දේවල් අතුරින් ලොව වැඩිම දෙනා බියක් දක්වන හා ප්‍රසිද්ධම ස්ථානය හෝ භාණ්ඩය තමයි ටූටන්කාමන්ගේ සොහොන් ගැබ. මිය යන විට 19 වි‍යැති වූ මේ පාරාවෝ රජුගේ සොහොනට ඇතුළු වෙන ඕනෑම අයෙකුට පාරාවෝ වරුන්ගේ ශාපය වැදී අවාසනාවන්ත කම, ලෙඩ දුක් හෝ මරණය උරුම වන බව විශ්වාස කෙරෙනවා.

    ක්‍රි. ව 1922 හොවාඩ් කාටර් විසින් පළමු වරට මෙම සොහොන් ගැබ විවෘත කිරීමෙන් පසුව මුලින්ම අද්භූත ලෙස මිය යන්නේ සොහොනට මඟ කිවු කැනරි කුරුල්ලායි. ඉන් අනතුරුව මදුරු දෂ්ඨනයක් විෂ වීමෙන් හොවාඩ් ගේ මූල්‍ය සැපයුම් කරු මිය යනවා. 1935 වන විට මේ සොහොනට ඈඳුණු මරණ සංඛ්‍යාව 20ක් පමණ වී තිබුණා. සමහරු පවසන්නේ මේ මරණ වලට හේතුව ඒක්කෝ අහම්බයක් බවයි. නැතහොත් සොහොන් බිමේ තිබූ මරණීය දිලීරයක් බවයි.

    මේ කථාව ඇත්ත. ඒත් මෙතන ශාපයක් තියෙනවද කියන ප්‍රශ්ණය එන්නේ මේ සොහොන හොයාගත්ත හොවාඩ් කාටර් ගැන බැලුවම. මේ සොහොන සොයාගැනීමට සම්බන්ධ අය වගේම සමහරක් අයගේ පවුලේ අය, සුරතල් සතුන් පවා අකාලයේ මියගියත් මේ සියලු දේ ප්‍රධානියා වෙච්ච හොවාඩ් කාටර් මිය යන්නේ මේ සොයාගැනීමට අවුරුදු පනස් ගානකට පස්සේ ස්වාභාවික විදියට. ඒ මොකද කියන එක අදටත් ප්‍රශ්ණයක්...
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ කථාව ඇත්ත. ඒත් මෙතන ශාපයක් තියෙනවද කියන ප්‍රශ්ණය එන්නේ මේ සොහොන හොයාගත්ත හොවාඩ් කාටර් ගැන බැලුවම. මේ සොහොන සොයාගැනීමට සම්බන්ධ අය වගේම සමහරක් අයගේ පවුලේ අය, සුරතල් සතුන් පවා අකාලයේ මියගියත් මේ සියලු දේ ප්‍රධානියා වෙච්ච හොවාඩ් කාටර් මිය යන්නේ මේ සොයාගැනීමට අවුරුදු පනස් ගානකට පස්සේ ස්වාභාවික විදියට. ඒ මොකද කියන එක අදටත් ප්‍රශ්ණයක්...

    ඇයි tin tin ට මතක නැද්ද උඹටත් tutankhamen එක්ක ප්‍රශ්නයක් උනා නේද?,
     
    kasun119

    Junior member
  • Apr 24, 2009
    51
    33
    18
    ඇයි tin tin ට මතක නැද්ද උඹටත් tutankhamen එක්ක ප්‍රශ්නයක් උනා නේද?,

    :yes::yes: ඔව්..කතාවකුත් ගියේ එකේ වෙනම මේ seen 1 ගැන.
     
    kasun119

    Junior member
  • Apr 24, 2009
    51
    33
    18
    අඬන ළමයාගේ චිත්‍රය
    මේ තවත් ශාපලත් යැයි සැළකෙන චිත්‍රයක කතාවක්. 1950 දශකයේ බෲනෝ ඇමඩියෝ විසින් අඳින ලද ‘The crying Boy’ නම් චිත්‍රයේ දැක්වෙන්නේ හැඬුම් බර මුහුණකින් බලා සිටින ළමයෙකුගේ රුවක්. සමහරුන්ගේ විශ්වාසයට අනුව මේ සේයාරුව නිසා ගිනි අනතුරු ඇති වෙනවා. 1985 වසරේ සැප්තැම්බර් 4 වැනි දින ‘The Sun’ නම් පුවත්පතක දැක්වුණේ එක් යුවලකට අයත් නිවසක් සම්පූර්ණයෙන් දැවී අළු වී ඇති අතර මේ චිත්‍රය පමණක් නිරුපද්‍රිතව ඉතිරි වී ඇති බවයි. මේ අතර තුර එක් ගිනි නිවන භටයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ හා සමාන සිද්ධීන් කිහිපයක්ම තමන් අත්දැක ඇති බවයි. එනම් මේ පින්තූරය ඉතිරි වුණු සම්පූර්ණයෙන්ම දැවී ගිය නිවාස තමන් දැක ඇති බවයි. මේත් සමඟ මේ චිත්‍රයට ඈඳුණු ශාපයේ කතාවට තටු ලැබුණා.
    :yes::yes::yes:

    මේ සීන් එක ගැනනම් අපට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා. අපේ වයිෆ් ගේ මහගෙදර මේ පින්තූරයයි,බෲනෝ ඇමඩියෝ
    ඇඳපු රතුපාට ගව්මක් ඇඳන් ඉන්න අඬන ගෑනුලමයගේ පින්තුරයකුයි, ඊට අමතරව මොනාලිසාගේ පින්තූරයකුයි තිබුණා. මේ බෲනෝ ඇමඩියෝ ඇඳපු ගොඩක් චිත්‍ර තියෙන්නේ පොඩිලමයි අඬන ඒවා. අපට ඒ දවස්වල ගොඩක් කරදර පිට කරදර තිබුන.:rofl::(:(
    ලෙඩරෝග,නඩුහබ ඉවරයක් නෑ.ඒ අතර වයිෆ්ගේ තාත්ත සහ අය්යා දෙන්නම අකාලයේ මැරුණා. මගේ පොඩි දරුවෝ දෙන්න මරණීය අනතුරකින් බේරුනේ හාස්කමකින් වගේ.:love: දවසක් ගෙදර වැඩකරපු මනුස්සයෙක් මේ පින්තුරදෙක දැකල කිව්වා හපෝ මේ පින්තූර ගෙදර ගහන්න එපා කියල. මමවත් මගේ වයිෆ්වත් ඕව සතපහකට ගනන්ගන්න අය නෙමෙයි.:no::no:
    අදටත් එහෙම තමයි. පස්සේ පස්සේ කීපදෙනෙක්ම කියපු නිසා අපි අර පින්තූර තුනම ගලවල අයින් කරා.ඒ ෆ්‍රේම් වලට අපේ දරුවෝ දෙන්නගේ හිනාවෙන පින්තූර දාල එල්ලුවා.:cool::cool: ආ එකක් කියන්න අමතක උනා. අර මොනාලිසාගේ පින්තූරෙ තියෙන්නේ.ඒකනම් මචන් සමහරදාට රෑට දැක්කම බයහිතෙනවා. මහමූසල ගුප්ත පෙනුමක් එකේ තියෙන්නේ. එක දිහා බලන් හිටියම මොන පැත්තෙන් බැලුවත් ඒ මුහුණ තමන් දිහා බලන් ඉන්නවා වගේ පේන්නේ.:rolleyes:
    :rolleyes:

    මේවා සේරම ඇත්ත කියන්නත් බෑ..සේරම බොරුයි කියන්නත් බෑ.අර පුටුවෙ කතාව ගැන වෙනම thread 1ක් එලකිරියෙ ගියා.ඒක තියෙන දේවල් කියෙවුවාම නම් මට හිතුනෙ ඒක ඇත්ත කියලා..කොහොම උනත් ඔය දේවල් වලට අපේ මනසත් බලපානව ඇති.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ලන්කාවෙත් පලාත්සභා ජීප් එකක් තියෙනව. එකපිට අයිතිකාරයො 7ක් ද කොහෙද අකාලයේ මරපු එකක්. දැන් නම් කොහෙ තියෙනවද දන්නෙ නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ Sithira මේක අපට වුනු ඇත්තම සීන් එකක් මචන්.බොරුවට හදල ලිව්වා නෙමෙයි. මේ ත්‍රෙඩ් එක කියවන් එනකොට ඒ පින්තූරෙත් මේකට ඇතුල්වෙලා තියෙනකොට මගේ ඇස් දෙක උඩ ගියා. මම වයිෆ් ටත් කතා කරලා පෙන්නුවා. :rolleyes::rolleyes:
    [/COLOR][/SIZE][/B]

    නෑ නෑ මම එහෙම අදහසකින් කිව්ව නෙමේ. පුදුම හිතෙන කතාවක්නෙ :yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    මේවා සේරම ඇත්ත කියන්නත් බෑ..සේරම බොරුයි කියන්නත් බෑ.අර පුටුවෙ කතාව ගැන වෙනම thread 1ක් එලකිරියෙ ගියා.ඒක තියෙන දේවල් කියෙවුවාම නම් මට හිතුනෙ ඒක ඇත්ත කියලා..කොහොම උනත් ඔය දේවල් වලට අපේ මනසත් බලපානව ඇති.
    අවන්කවම අපි මේ දේවල් ගැන එච්චර හිතන මිනිස්සු නෙමෙයි.මමවත් වයිෆ් වත් මේවා සතපහකට ගණන් ගන්නේ නෑ. නිකන් අමුත්තක් තේරුනොත් අපිත් ගෙදර ඉන්නේ නිකන් යක්කු වගේ. ඕවගැන මනසින් හිතුවොත් තවත් කේස් වැඩියි.කොටින්ම උඹලට කියන්නේ අපි නැකත්වත් විස්වාස කරන මිනිස්සු නෙමෙයි.(හැබැයි භූත කේස් අවතාර කේස් විශ්වාස කලත් ඒවට අපි සැලෙන්නේ නෑ.- එහෙම කිව්වයි කියල ඔන්න රෑට කනත්තක් ළඟ ඉන්න කියන්න එපා ඔන්න හොඳේ.) මැරී කලාට පස්සේ සිංහල අවුරුද්දකටවත් අපි නැකත් කරලා නෑ. :no::no:

    නෑ නෑ මම එහෙම අදහසකින් කිව්ව නෙමේ. පුදුම හිතෙන කතාවක්නෙ :yes:
    ඔව් බන් තව දේවල් තියෙනවා. ඒවා කිව්වොත් මම EK එකේ expose වන නිසාත්, මේ ත්‍රෙඩ් එක එළකිරි බූත කොටුව -2 වී Sylla444 රොබෝට් අය්ය තරහවිය හැකි නිසාත් නොලියමි.:P:cool:;)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    සිරා බන්. අපේ ගෙදරත් මොනාලිසාගේ පින්තුරයක් තිබ්බා. තාත්තා ගෙනාවේ, මුල්ම කාලේ ගහලා තිබ්බා පස්සේ අම්මගේ පෙරැත්ත කමට ඒක අයින් කරා. ඒක දවල්ට දකින කොට ගාණක් නෑ, නමුත් රෑට මහා මූසල පෙනුමක් තියෙන්නේ.

    Same here. Once my mom burnt it. By the way,
    +359 888 888 888 number is in use by someone called Dantcho Popov. I checked in truecaller also I ring that number :)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලන්කාවෙත් පලාත්සභා ජීප් එකක් තියෙනව. එකපිට අයිතිකාරයො 7ක් ද කොහෙද අකාලයේ මරපු එකක්. දැන් නම් කොහෙ තියෙනවද දන්නෙ නෑ.
    මේ ගැන විස්තර දන්නවනම් දාපන් මචන්.දැනගන්න ආසයි. :yes::yes: