නෑ Sithira මේක අපට වුනු ඇත්තම සීන් එකක් මචන්.බොරුවට හදල ලිව්වා නෙමෙයි. මේ ත්‍රෙඩ් එක කියවන් එනකොට ඒ පින්තූරෙත් මේකට ඇතුල්වෙලා තියෙනකොට මගේ ඇස් දෙක උඩ ගියා. මම වයිෆ් ටත් කතා කරලා පෙන්නුවා.

උඹේ කතාවේ ඇත්තක් ඇති. අපි හරියටම නොදන්නා දෙයක් ගැන හරියටම කියන්න බෑ.ඕක ගැන පරණ thread එකක් ගියා, ගිනි ගනිපු ගෙවල් වල ඕක විතරක් ඉතුරු වෙන්න හේතුව ඔය චිත්‍රය මුද්‍රණය කරපු ඉතාලි සමාගම යොදාගෙන තිබුණ කොල වර්ගය ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන නිසා.ඉතිං මිනිස්සු ඕක නොදන්නා නිසා හිතුවෙ ගෙවල් ගිනිගත්තෙ පින්තූරය නිසා කියලා


උඹ සහ උඹලගේ ගෙදර අය අපට වඩා වාසනාවන්තයි සහ පින් වන්තයි. පින සහ වාසනාවන්ත කම තියෙනකම් කිසි කෙනෙකුට කිසි කරදරයක් වෙන්නේ නෑ.adana lamayage chithraya ape gedra godakal thibuna .apita godak hoda dewal una.



අපේ වයිෆ් ගේ ගෙදර මචන් අවුරුදු 250 කට විතර පරණ(ඊටත් වැඩිද මන්දා?)ගෙයක්. මම ඔය ගෙදරට ආපු අලුත ඇත්තටම මම කීප සැරයක් රෑ තනියම ඉන්නකොට ඔය පින්තූරෙට බය වෙලා තියෙනවා.සිරා බන්. අපේ ගෙදරත් මොනාලිසාගේ පින්තුරයක් තිබ්බා. තාත්තා ගෙනාවේ, මුල්ම කාලේ ගහලා තිබ්බා පස්සේ අම්මගේ පෙරැත්ත කමට ඒක අයින් කරා. ඒක දවල්ට දකින කොට ගාණක් නෑ, නමුත් රෑට මහා මූසල පෙනුමක් තියෙන්නේ.

මහා මූසලම මූසල පෙනුමක් බන් තියෙන්නේ.

Last edited:





දවසක් ගෙදර වැඩකරපු මනුස්සයෙක් මේ පින්තුරදෙක දැකල කිව්වා හපෝ මේ පින්තූර ගෙදර ගහන්න එපා කියල. මමවත් මගේ වයිෆ්වත් ඕව සතපහකට ගනන්ගන්න අය නෙමෙයි.


