හිමි නැති සෙනෙහේ...

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
හිමි නැති සෙනෙහේ...

ඉරණම විසඳී යළි අප හමු වී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මට නම් ඕනේ
ඒ ටික ඇති මියැදෙන්න කලින්
 

chathu4742

Well-known member
  • හිමි නැති සෙනෙහේ.....හදවත...රන්දා...
    මට දුක දැනුනා....ඔබ සිහී වීලා....
    මසිතේ..පුරා..සතපා ඔයා... නොලැබේ කියා සිතා....
    හිමි නැති සෙනෙහේ.....හදවත...රන්දා...:love::love::love::love::love: