

ela machanEla Ela Yalu
Rep++++

තෑන්ක්ස් මචෝඑලකිරි මචො
තෑන්ක්ස් මල්ලියෝස්කී වලට වඩා මට නම් බෝර්ඩින් පට්ට ආතල්..
එනිවේ.. පට්ට ත්රෙඩ් එක අයියා...




ElaKiri World Traveler eke daaka Greatest Thread ekak...FB eken man dakkoooooooooo



nice,, thnx


එළ එළ මචං...මටත් මේ වගේ එකක යන්න ආසයි බයයි වගේ....
බෙල්ල කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද...![]()
අර යන්න කලින්ම බිම වැටුන එකා උඹ නේද...![]()





තෑන්ක්ස්maxa
මමත් මුලින් ගියෙ මෙලෝ දෙයක් දන්නෙ නැතුවඅඩෝ මැක්සා.... මටත් මාර ආසයි මේ වැඩේට...
ඔහොම යන්න කලින් ප්රැක්ටිස් එකක් තියෙන්නෙ ඕනෙද..?? නිකන් ගිහිල්ල අත පය කඩගන්න වෙයිද දන්නෙ නෑ..
හැබැයි මේක දැක්ක ගමන් ම්අතක් වුනේ මේ ෆිල්ම් එක...
http://www.imdb.com/title/tt1323045/






තෑන්ක්ස් බ්රෝniyami yaluwa....
++ rep

තෑන්ක්ස්maxxa
තෑන්ක්ස් මචන්Maxxa post
thnx for sharing bro
+4 rep![]()

තෑන්ක්ස්නියමයි. පට්ට![]()

තෑන්ක්ස් මචන්නියමයි මචං, මරු![]()


මමත් මුලින් ගියෙ මෙලෝ දෙයක් දන්නෙ නැතුව
හැබැයි බන් හිමේ වැටුනට රිදෙන්නෙ නෑ.
දැන් නම් ටිකක් පුලුවන්
ඒත් අර ලොකු ට්රැක් එකක් ගියොත් නම් බෙල්ලට
මටත් ආසයි බන් ෆිල්ම් එක බලන්න.ලින්ක් ප්ලීස්කෝ
තෑන්ක්ස් මචෝ![]()


[
තෑන්ක්ස් මල්ලියෝ
ඒත් බෝර්ඩින් අමාරුයි නේද ස්කි වලට වඩා![]()


එල මචන්අඩේ දැනුයි බං දැක්කේ.. ඔන්න කඩියා දීලා තියෙන්නේ ලින්ක් එක...![]()


අනේ මන්දා..
පුරුදු වෙනකොට නම් බොර්ඩින් ලේසියි.
coz ස්කී කරනකොට නවත්තගන්න බෑ නේ.
බොර්ඩින් කරනකොට නම් නවත්ත ගන්න එච්චර අමාරු නෑ නේ.(වැටෙන්නවත් පුලුවන්)
මම ආස බොර්ඩින් වලට..





