හිම උඩ ලිස්සමු සීතලේ

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එළ එළ මචං...මටත් මේ වගේ එකක යන්න ආසයි බයයි වගේ....:baffled:
බෙල්ල කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද...:D:P:P
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ මැක්සා.... මටත් මාර ආසයි මේ වැඩේට... :)

    ඔහොම යන්න කලින් ප්‍රැක්ටිස් එකක් තියෙන්නෙ ඕනෙද..?? නිකන් ගිහිල්ල අත පය කඩගන්න වෙයිද දන්නෙ නෑ.. :(

    හැබැයි මේක දැක්ක ගමන් ම්අතක් වුනේ මේ ෆිල්ම් එක...
    http://www.imdb.com/title/tt1323045/
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Ela Ela Yalu ;)
    Rep++++
    ela machan
    thankss :D

    එලකිරි මචො
    තෑන්ක්ස් මචෝ

    ස්කී වලට වඩා මට නම් බෝර්ඩින් පට්ට ආතල්..
    එනිවේ.. පට්ට ත්‍රෙඩ් එක අයියා...
    තෑන්ක්ස් මල්ලියෝ :D;)
    ඒත් බෝර්ඩින් අමාරුයි නේද ස්කි වලට වඩා:eek::eek:

    ElaKiri World Traveler eke daaka Greatest Thread ekak...FB eken man dakkoooooooooo

    elakiri Aahh..:P:D;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :D nice,, thnx
    :D:D

    එළ එළ මචං...මටත් මේ වගේ එකක යන්න ආසයි බයයි වගේ....:baffled:
    බෙල්ල කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද...:D:P:P

    අර යන්න කලින්ම බිම වැටුන එකා උඹ නේද...:P:P

    බය තමයි ඒත් ආසයි බන් :P:P
    බෙල්ල කැඩෙන එකක් නෑ ;)

    මමත් ඔහොම වැටුනු එකෙක් තමා.ඒත් ඔය මම නෙමේ :rofl::rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තෑන්ක්ස්

    අඩෝ මැක්සා.... මටත් මාර ආසයි මේ වැඩේට... :)

    ඔහොම යන්න කලින් ප්‍රැක්ටිස් එකක් තියෙන්නෙ ඕනෙද..?? නිකන් ගිහිල්ල අත පය කඩගන්න වෙයිද දන්නෙ නෑ.. :(

    හැබැයි මේක දැක්ක ගමන් ම්අතක් වුනේ මේ ෆිල්ම් එක...
    http://www.imdb.com/title/tt1323045/
    මමත් මුලින් ගියෙ මෙලෝ දෙයක් දන්නෙ නැතුව:rofl:
    හැබැයි බන් හිමේ වැටුනට රිදෙන්නෙ නෑ.
    දැන් නම් ටිකක් පුලුවන්:P
    ඒත් අර ලොකු ට්‍රැක් එකක් ගියොත් නම් බෙල්ලට:baffled::sorry:

    මටත් ආසයි බන් ෆිල්ම් එක බලන්න.ලින්ක් ප්ලීස්කෝ ;)
    තෑන්ක්ස් මචෝ:D

    niyami yaluwa....;)

    ++ rep
    තෑන්ක්ස් බ්‍රෝ:D

    තෑන්ක්ස්

    Maxxa post :D
    thnx for sharing bro
    +4 rep
    :)
    තෑන්ක්ස් මචන් :D

    නියමයි. පට්ට :D
    තෑන්ක්ස් :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් මුලින් ගියෙ මෙලෝ දෙයක් දන්නෙ නැතුව:rofl:
    හැබැයි බන් හිමේ වැටුනට රිදෙන්නෙ නෑ.
    දැන් නම් ටිකක් පුලුවන්:P
    ඒත් අර ලොකු ට්‍රැක් එකක් ගියොත් නම් බෙල්ලට:baffled::sorry:

    මටත් ආසයි බන් ෆිල්ම් එක බලන්න.ලින්ක් ප්ලීස්කෝ ;)
    තෑන්ක්ස් මචෝ:D

    අඩේ දැනුයි බං දැක්කේ.. ඔන්න කඩියා දීලා තියෙන්නේ ලින්ක් එක... :):)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    [

    තෑන්ක්ස් මල්ලියෝ :D;)
    ඒත් බෝර්ඩින් අමාරුයි නේද ස්කි වලට වඩා:eek::eek:

    අනේ මන්දා..
    පුරුදු වෙනකොට නම් බොර්ඩින් ලේසියි.
    coz ස්කී කරනකොට නවත්තගන්න බෑ නේ.
    බොර්ඩින් කරනකොට නම් නවත්ත ගන්න එච්චර අමාරු නෑ නේ.(වැටෙන්නවත් පුලුවන්) :lol::lol:
    මම ආස බොර්ඩින් වලට..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අඩේ දැනුයි බං දැක්කේ.. ඔන්න කඩියා දීලා තියෙන්නේ ලින්ක් එක... :):)
    එල මචන්:)
    මම ඒක බැලුවා පට්ට.
    තෑන්ක්ස් උබටත් ඒක ගැන කිව්වට:D

    අනේ මන්දා..
    පුරුදු වෙනකොට නම් බොර්ඩින් ලේසියි.
    coz ස්කී කරනකොට නවත්තගන්න බෑ නේ.
    බොර්ඩින් කරනකොට නම් නවත්ත ගන්න එච්චර අමාරු නෑ නේ.(වැටෙන්නවත් පුලුවන්) :lol::lol:
    මම ආස බොර්ඩින් වලට..

    ඒක නම් ඇත්ත තමයි.
    ස්කි කරන කොටත් අපි නම් නවත්තගන්නෙ වැටිලම තමයි :rofl:
    ඒත් බෝර්ඩින් වලදි වැටුනම නැගිටින්න ලේසියි නේ:yes:
    ඊළඟ පාර බුරුදු වෙන්නත් එක්ක බෝර්ඩින් පාරක් දාන්න ඕනෙ:cool:;)
    ජීවිතේටම තව එක පාරයි මොනව කරන්නත් තියෙන්නේ:sorry::sorry: