හිම කුමරිය සිංහල

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Macho HD Quality nedda ??? 1080
    තිබ්බත් upscale කරපු එකක් තමා. මේක Faerie Tale Theatre එකේ එක කොටසක්, ඒක රූපගත කරලා තියෙන්නෙ වීඩියෝ කැමරාවලින්.
    ටයි මාමගෙ හඩකැවීම් වලින් මම හිතන්නෙ රොබින් හුඩ් විතරයි හරි HD transfer එකක් කරලා තියෙන්නෙ (ඒකට භාවිත කරලා තියෙන්නෙ සිනමා කැමරා)
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    තිබ්බත් upscale කරපු එකක් තමා. මේක Faerie Tale Theatre එකේ එක කොටසක්, ඒක රූපගත කරලා තියෙන්නෙ වීඩියෝ කැමරාවලින්.
    ටයි මාමගෙ හඩකැවීම් වලින් මම හිතන්නෙ රොබින් හුඩ් විතරයි හරි HD transfer එකක් කරලා තියෙන්නෙ (ඒකට භාවිත කරලා තියෙන්නෙ සිනමා කැමරා)
    Yawes lu minisa HD dunne kohoamda ehemanam??