හිම සහ ජීවිතය.

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    tambi case tiye neda ban refugeesla widihata ringapu tambi tika

    තියනව සමහර පැති වල, අපිනම් ගණන් ගන්නෙ නෑ..

    මම නම් පට්ට ආසයි හීතලට, ඉර එළිය පට්ට අඩු අඳුරු සීතල හම්මා පට්ට ඕයි

    මේ ටිකේම එහෙම තමයි. කුණාටුවකුත් එනව කිව්ව වීක්එන්ඩ් එකේ. :(

    පින්තූර නං ලස්සනයි. ඔච්චර සීතලක ඉන්නව කිවුවමත් ඇඟ හිරිවැටෙනව වගේ.

    ඔව් මේ කාලෙට තමා ලංකාවට දුවල යන්න හිතෙන්නෙ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි මෙහෙට හිම වැටෙන්නැති එක ගැන දුක් වෙනව උඹල ඔහෙ හිම වැටෙනව කියල අඬනව :sorry: :sorry:
    ගේ ඇතුලට වෙලා ඉන්නැතුව පොඩි උන් ටිකක් හොයාගෙන හිම බෝල වලිං ගහගනිංකො බං :baffled: :baffled:
     

    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    Bump, ayeth pics dapan machan

    1978681_10155151525755442_3441631327091120777_n.jpg


    10408049_10154929131060442_7917468021682140411_n.jpg


    10624666_10155147348280442_5514550187234804602_n.jpg


    10801803_10154928865630442_3698379513434103348_n.jpg


    14993437_10157780970895442_4014905188784200897_n.jpg
     

    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    oya hitale indalama balanna one ban mona pawakda kiyala!
    experiance karana one nam thadi defreazer ekakata bahala hitapan
    and machan narakada swweedan walata migrate wena hati thread ekakma dammoth sahoo

    මම විසිට් ඇවිත් පැනල හිටියෙ මචං කාලයක්. පස්සෙ visa හදාගත්ත. ;)
     

    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    Jobak kale kohomada bn? :rolleyes:
    Cash in hand da?

    Math enna adahasak thiyanawa europe.

    cash in hand. හෙන කට්ටක් කෑවා ඒ කාලෙ. relationsla හිටිය නිසා ලොකු අවුලක් උනේ නෑ. දැන්නම් මෙහෙට ඇවිත් අවුරුදු 11 වෙනව.

    දැන්නම් studies වලට ලංකාවෙ අය මෙහෙටත් එනව. Australia, NZ, UK වගේ නම් ඉල්ලුමක් නැහැ.

    studies නම් english වැලකින් කරන්න පුළුවන් උනාට රටේ ජිවත් වෙන්නනම් Swedish අල්ල ගන්නම වෙනව. city ලිමිට් එකේ ශේප් උනත් රට ඇතුලට වෙන්න ගොඩක් අයට english බෑ.

    මමත් අවුරුදු 2 විතර night class ගිහින් තමා ගොඩ දාගත්තෙ. වින්ටර් ඒකට අවුල් උනත් summer, autumn කාලෙට පට්ටම ලස්සනයි.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    cash in hand. හෙන කට්ටක් කෑවා ඒ කාලෙ. relationsla හිටිය නිසා ලොකු අවුලක් උනේ නෑ. දැන්නම් මෙහෙට ඇවිත් අවුරුදු 11 වෙනව.

    දැන්නම් studies වලට ලංකාවෙ අය මෙහෙටත් එනව. Australia, NZ, UK වගේ නම් ඉල්ලුමක් නැහැ.

    studies නම් english වැලකින් කරන්න පුළුවන් උනාට රටේ ජිවත් වෙන්නනම් Swedish අල්ල ගන්නම වෙනව. city ලිමිට් එකේ ශේප් උනත් රට ඇතුලට වෙන්න ගොඩක් අයට english බෑ.

    මමත් අවුරුදු 2 විතර night class ගිහින් තමා ගොඩ දාගත්තෙ. වින්ටර් ඒකට අවුල් උනත් summer, autumn කාලෙට පට්ටම ලස්සනයි.

    Scholarship ekak wage set unoth enawa misak naththan nam enne na. Patta expensive ne. Anika apita tuition fees gewanna one. :(
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    කොරියාවට මම ගිහින් නෑ, Sweden ලස්සන රටක් මචෝ ගිම්හාන කාලෙ එහෙම මාරම ලස්සනයි. දැනුත් ටිකක් ගුප්ත ලස්සනක් තියෙන්නෙ.. බලන බලන හැම පැත්තම සුදු පාට හිම විතරයි. :)

    මේ ලස්සන දැන් නෑ සහෝ.

    11058058_10156185013250442_6727878314273346758_n.jpg


    ඔයාලට කොච්චර අඩු වෙනවද? මෙහෙට - 15 එහා අඩු වෙනව.

    me djurgården hariyeda machan:eek::eek:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මාත් හිටිය බං ස්ටොක් හෝම් යුනිවසිටි එකෙයි ලූලියෝ යුනිවසිටි එකෙයි

    වැඩක් නෑ මුං කැමති නෑ ඉමිග්‍රන්ට්ස්ලාට. මම ආව යූ එස්.