ane ptta yako ubta pina na lassana balapiya parisare ammapa mn gyanm hima knwa bath knwa wage
tambi case tiye neda ban refugeesla widihata ringapu tambi tika
මම නම් පට්ට ආසයි හීතලට, ඉර එළිය පට්ට අඩු අඳුරු සීතල හම්මා පට්ට ඕයි

පින්තූර නං ලස්සනයි. ඔච්චර සීතලක ඉන්නව කිවුවමත් ඇඟ හිරිවැටෙනව වගේ.


oya hitale indalama balanna one ban mona pawakda kiyala!
experiance karana one nam thadi defreazer ekakata bahala hitapan
and machan narakada swweedan walata migrate wena hati thread ekakma dammoth sahoo

Ubalage dan day time eka adui neh?
ඔව් 3 වෙනකොට කළුවර වෙනව. මේ දවස් වලනම් ඉර දකින්නත් ආසයි.


Jobak kale kohomada bn?මම විසිට් ඇවිත් පැනල හිටියෙ මචං කාලයක්. පස්සෙ visa හදාගත්ත.![]()

Jobak kale kohomada bn?
Cash in hand da?
Math enna adahasak thiyanawa europe.
cash in hand. හෙන කට්ටක් කෑවා ඒ කාලෙ. relationsla හිටිය නිසා ලොකු අවුලක් උනේ නෑ. දැන්නම් මෙහෙට ඇවිත් අවුරුදු 11 වෙනව.
දැන්නම් studies වලට ලංකාවෙ අය මෙහෙටත් එනව. Australia, NZ, UK වගේ නම් ඉල්ලුමක් නැහැ.
studies නම් english වැලකින් කරන්න පුළුවන් උනාට රටේ ජිවත් වෙන්නනම් Swedish අල්ල ගන්නම වෙනව. city ලිමිට් එකේ ශේප් උනත් රට ඇතුලට වෙන්න ගොඩක් අයට english බෑ.
මමත් අවුරුදු 2 විතර night class ගිහින් තමා ගොඩ දාගත්තෙ. වින්ටර් ඒකට අවුල් උනත් summer, autumn කාලෙට පට්ටම ලස්සනයි.

ඔව් මේ කාලෙට තමා ලංකාවට දුවල යන්න හිතෙන්නෙ.
කොරියාවට මම ගිහින් නෑ, Sweden ලස්සන රටක් මචෝ ගිම්හාන කාලෙ එහෙම මාරම ලස්සනයි. දැනුත් ටිකක් ගුප්ත ලස්සනක් තියෙන්නෙ.. බලන බලන හැම පැත්තම සුදු පාට හිම විතරයි.
මේ ලස්සන දැන් නෑ සහෝ.
![]()
ඔයාලට කොච්චර අඩු වෙනවද? මෙහෙට - 15 එහා අඩු වෙනව.

