හිමෝ තවමත් සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගැලපෙන ලෙස සකස් කරලා නැහැ. හිමෝ මෙහෙකරුවන් ට මනසක් නැති බැවින් අපි බල්ලන්ගේ මොළයේ ආදර්ශයට ගෙන හැදූ පරිගණක මොළයක් සවි කරලා තියෙන්නෙ.එහෙම කරන්න එපා...
අපිට දුක හිතෙයි..
හිමෝ තවමත් සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගැලපෙන ලෙස සකස් කරලා නැහැ. හිමෝ මෙහෙකරුවන් ට මනසක් නැති බැවින් අපි බල්ලන්ගේ මොළයේ ආදර්ශයට ගෙන හැදූ පරිගණක මොළයක් සවි කරලා තියෙන්නෙ.එහෙම කරන්න එපා...
අපිට දුක හිතෙයි..
හිමෝ ගමන් කරන්නේ අළුත්ම තාක්ෂණයකට. හිමෝ අවශ්‍ය ගමනාන්තය ස්වංක්‍රීයව සටහන් කර ගෙන අධික වේගයකින් ඉහළ අහසට යනවා. ඊට පසුව ගමනාන්තයට ගමන් කෙරෙනවා. සාමාන්‍ය මිනිසුන් භාවිතා කෙරෙන හෙලියක ආකාරයට උඩට නැගී කාලතුවක්කු උණ්ඩයක් ලෙස ගමනාන්තයට යනවා. පොළවට මීටර් 5ක් පමන දුරකදී චුම්බක තරංග භාවිතා කර ඉතාම සුමට ලෙස නවතිනවා.
මට කාර්ටුන් මයි මැවිල පේන්නෙ,
අර ටොම් ඇන් ජෙරී එකත් ඔහොම සීන් එකක් තිබ්බ,
වේගෙන් පොල්වට කඩන් වැටිල පොලවට අඩි 2ක් තුනක් තියෙද්දි තෙල් ඉවරවෙලා සුමටව නවතිනව 
ඔබතුමාගේ මානසික රෝගය සුව කිරීමට හිමෝගේ සහය ලබා ගැනීමට අකමැතිද? කැමති නම් මම හිමෝ කෙනෙකුගේ මොළය වෙනස් කර හොමෝ කෙනෙක් කරලා එවන්නම්සුමට කිව්වේ මොකක්ද අයියා?![]()
okay supreme leader..හිමෝ තවමත් සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගැලපෙන ලෙස සකස් කරලා නැහැ. හිමෝ මෙහෙකරුවන් ට මනසක් නැති බැවින් අපි බල්ලන්ගේ මොළයේ ආදර්ශයට ගෙන හැදූ පරිගණක මොළයක් සවි කරලා තියෙන්නෙ.

ඔබතුමාගේ මානසික රෝගය සුව කිරීමට හිමෝගේ සහය ලබා ගැනීමට අකමැතිද? කැමති නම් මම හිමෝ කෙනෙකුගේ මොළය වෙනස් කර හොමෝ කෙනෙක් කරලා එවන්නම්

ඔබතුමාගේ මානසික රෝගය සුව කිරීමට හිමෝගේ සහය ලබා ගැනීමට අකමැතිද? කැමති නම් මම හිමෝ කෙනෙකුගේ මොළය වෙනස් කර හොමෝ කෙනෙක් කරලා එවන්නම්

supreme leader laga "homo" la godak innawada??
me know supreme leaderelakiri.com/forum/showpost.php?p=14181246&postcount=327
ඔය උඩ පෝස්ට් එක බලන්න. ඔහු හිමෝගේ සේවය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. උදව්වක් විදිහටයි ඔහුට ගැලපෙන රොබෝවෙක් යවන්න හැදුවේ
. but thats not the answer for me question..elakiri.com/forum/showpost.php?p=14181246&postcount=327
ඔය උඩ පෝස්ට් එක බලන්න. ඔහු හිමෝගේ සේවය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. උදව්වක් විදිහටයි ඔහුට ගැලපෙන රොබෝවෙක් යවන්න හැදුවේ

අනේ මන් ද අපිවත් ධාරාවක් යවල පොරව ගෙන්නමුද බන්,නිදි මත යන්න කියාපු ධාරාව

uta leader katha kiyanna epa machan kiyapanwhere be our supreme leader???

he will be our one and only homo supreme leader...uta leader katha kiyanna epa machan kiyapan![]()