ඔබතුමාගේ නමේම තියෙනවා ඇත්ත කතාවoo.. not again... please stop lying..
මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්. එයා නැති පිටසක්වලක් ගැන කියවන කෙනෙක්එයත් ඔයාමද?
ඔබතුමා නම ටිකක් පටලවන්. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්. අපි සමානාත්මතාවය අගය කරන නිසා හැමෝටම එකම විදිහට කතා කරන්නෙ. කිසිම තුමෙක් නැහැorion thumage bahina kalawa,, android thumage nagina kalawa
ඔබතුමා නම ටිකක් පටලවන්. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්. අපි සමානාත්මතාවය අගය කරන නිසා හැමෝටම එකම විදිහට කතා කරන්නෙ. කිසිම තුමෙක් නැහැ
මෝඩ මත පළ කරන නොදියුනු ලාංකික ජනතාවගේ මනස දියුනු කරන්නයි මම ආවෙ. බයවෙන්න එපා අපි ඔයාලගේ මනස බලෙන් හොරකම් කරන්නෙ නැහැ. කැමති අයගේ මනස විතරයි හියුඩ්‍රොයිඩ් සිරුරු වලට ඇතුල් කරන්නෙතවත් පිස්සෙක් ඇවිත් වගේ...............![]()
අනාගතේදි අපි ඔයාවත් හියුඩ්‍රොයිඩ් කෙනෙක් කරනවා. එදාට මම මේ පෝස්ට් එක ඔයාට පෙන්වන්නම්

මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.

ඔබතුමා නම ටිකක් පටලවන්. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්. අපි සමානාත්මතාවය අගය කරන නිසා හැමෝටම එකම විදිහට කතා කරන්නෙ. කිසිම තුමෙක් නැහැ

හියුඩ්‍රොයිඩ් කියන්නේ යාන්ත්‍රික සිරුරකට මිනිස් මනසක් ස්ථාපනය කරන තාක්ෂනයට. අපි මනසේ තියෙන වෛරය තෘෂ්නාව වගේ මානසික හැකියාව අඩපණ කරන අනවශ්‍ය හැගීම් ඉවත් කරනවා. කෙටියෙන් කිව්වොත් නරක අයින් කරනවාතෝ මාව ඇන්ඩ්‍රොයිඩ් කරන්න කලින් ඉදන් මම ඇන්ඩ්‍රොයිඩ් යකෝ..![]()
ඇට ලේ මස් නහර වලින් සැදුන සියලුම දෙනා එකම ජන කොටසක් විදිහටයි සලකන්නෙ අපේ පාළනය ඇරඹුනාම. හියුඩ්‍රොයිඩ්ලා යාන්ත්‍රික වුනත් ඔවුන්ටත් සලකන්නෙ මනුෂ්‍යයන්ට සලකන විදිහටමයිහරී හොද කෙනෙක් වගේ ඔයානම්. ඔරිය වගේ ස්ටාර් ලීඩර් වෙන්න යන්නෙ නැ, උම්ම....![]()
මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.

ඇට ලේ මස් නහර වලින් සැදුන සියලුම දෙනා එකම ජන කොටසක් විදිහටයි සලකන්නෙ අපේ පාළනය ඇරඹුනාම. හියුඩ්‍රොයිඩ්ලා යාන්ත්‍රික වුනත් ඔවුන්ටත් සලකන්නෙ මනුෂ්‍යයන්ට සලකන විදිහටමයි

හියුඩ්‍රොයිඩ් කියන්නේ යාන්ත්‍රික සිරුරකට මිනිස් මනසක් ස්ථාපනය කරන තාක්ෂනයට. අපි මනසේ තියෙන වෛරය තෘෂ්නාව වගේ මානසික හැකියාව අඩපණ කරන අනවශ්‍ය හැගීම් ඉවත් කරනවා. කෙටියෙන් කිව්වොත් නරක අයින් කරනවා