හියුමණ්ස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාටවත් කරදරයක් නැති උනත්
    Exam රිපීට් වෙද්දි
    ජොබ් එකක් කරන්න පරක්කු වෙද්දි
    සමහරු අපි මෙ ලොකෙ ජීවත්වෙන්න අයිතියක් නැතිගානට දාලා සලකනවා වගෙ තෙරෙනවා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    881
    1,425
    93
    කාටවත් කරදරයක් නැති උනත්
    Exam රිපීට් වෙද්දි
    ජොබ් එකක් කරන්න පරක්කු වෙද්දි
    සමහරු අපි මෙ ලොකෙ ජීවත්වෙන්න අයිතියක් නැතිගානට දාලා සලකනවා වගෙ තෙරෙනවා
    ඒක තමා බන් හයියක් කරගන්න ඕනේ.. උඹගේ වේගෙන් වැරදි තැන් බලලා ඒවා හඳාගෙන තනියම නැගිටපන්.. අයේ වට්ටනවා බොරු.. ජිවිතේ මුල්ම කාලේ තාම බන් වැටෙන්න ඕනේ... එතකොට හොදට පදම් වෙලා එනවා
     
    • Like
    Reactions: Mohowk and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ ගමේ උන් නම් ඔහොම කින්ඩිවත් නොදාන්න වග බලගන්නවා මොකෝ ඒ කින්ඩි වලින් ෆෝම් වෙයි කියල බයට...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිවා එහෙම වෙන්න ඕන... ඒව දැනෙන්න ඕන.. එතකොට රිදෙනවා බං..
    ඩිප්රෙෂන්

    Exam රිපීට් වෙද්දි->kuppiyakata palyan , past papers balapan , kellek dagannin (studies walata hode :lol: , ekata study karapan )
    එහෙම හොද කෙල්ලො මට සෙට්වෙන්නෑ බන්, මාව කාලා ගොඩයන්න හදනඋන් ඉන්නෙ

    ඒක තමා බන් හයියක් කරගන්න ඕනේ.. උඹගේ වේගෙන් වැරදි තැන් බලලා ඒවා හඳාගෙන තනියම නැගිටපන්.. අයේ වට්ටනවා බොරු.. ජිවිතේ මුල්ම කාලේ තාම බන් වැටෙන්න ඕනේ... එතකොට හොදට පදම් වෙලා එනවා
    :(
    මට බයක්ද දුකක්ද කලකිරිමක්ද මෙකද්ද වගෙ එකක් දැනෙනවා

    අපේ ගමේ උන් නම් ඔහොම කින්ඩිවත් නොදාන්න වග බලගන්නවා මොකෝ ඒ කින්ඩි වලින් ෆෝම් වෙයි කියල බයට...
    :(
    ගම්වල ඉන්න බහුතරය මහ කැරි මිනිස්සු බන්
    තව එකෙක්ගෙ අඩුපාඩුවක් හොයලා ඒකට විචාරයක් දුන්නාම තමන් හැමදෙම දන්න බවක් අනුන්ට පෙනවා කියලා උන් හිතන්නෙ
    ලංකාවෙ බහුතරය ඔහොම තමයි. දෙශපාලකයන්ට බැන්නට උන්ට හරියන්නෙ නැත්තෙ හිතෙ කැතකම හින්දා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    excuse kiya kiya hitapn , ethkota pass weyi meen kiyala :dull: , eka kellek hari nathanm , thawa kenek set karagena study karapan , nathnam kello godak ekkaka study group ekak dapan, okata kiyanne "Chain of Responsibility" :lol:

    එහෙම හොද කෙල්ලො මට සෙට්වෙන්නෑ බන්, මාව කාලා ගොඩයන්න හදනඋන් ඉන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    excuse kiya kiya hitapn , ethkota pass weyi meen kiyala :dull: , eka kellek hari nathanm , thawa kenek set karagena study karapan , nathnam kello godak ekkaka study group ekak dapan, okata kiyanne "Chain of Responsibility" :lol:
    එහෙම කෙල්ලො එකෙක්වත් නෑ මෙහෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,402
    113
    උන්ට ඕන හුයන්නක් කරගන්න කියලා උඹ උඹට වැරදිච්ච තැන් ටික හදා ගනින්. තමන්ව වට්ටන්නෙ නැති අවංක යාළුවෝ හැරෙන්න අනිත් එවුන් එක්ක තියෙන ආස්‍රය නවත්තපං. ආගම දහමට නැඹුරු වෙයන්. පන්සලකට යනව නම් කවුරුත් නැති වෙලාවක ගිහිල්ලා නිදහසේ වැදපන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාටවත් කරදරයක් නැති උනත්
    Exam රිපීට් වෙද්දි
    ජොබ් එකක් කරන්න පරක්කු වෙද්දි
    සමහරු අපි මෙ ලොකෙ ජීවත්වෙන්න අයිතියක් නැතිගානට දාලා සලකනවා වගෙ තෙරෙනවා

    ehema wenne hodakata kiyala hithala repeat una exam goda dala supiri job ekak set karan ara samaharu kiyana wesawalge munata jeewath wenna aithiyak thiyanawa kiyala pennapan. ethakota arun hithai ai un jeewath wenne kiyala. habai unta wada tikak udata yanna balapan.

    owata salenna epa malli. oya wage welawata thamai guts aran fit eke inna ona