සාමාන්‍යයෙන් හිරගේ ඇතුලේ යමක් කමක් කරගන්න පුළුවන්, සමලිංගික ක්‍රියාකාරකම් වලට කැමති කෙනෙක් ඉන්නවනං සමහර පොරවල් ගිහිං ඌට දෙනවා. අළුතෙන් ආපු එකෙක් ඔය වැඩේ එකෙක්ට කරාම ඉතිං අනිත් අයගෙන් එයාට ගැලවීමක් නෑ. සේරටම දෙන්න වෙනවා
අරිනවා. ඕක අපි හැමදාම වෙලාවට දැම්මා හැබැයි දවසක් බැරි උනා. එදා අරුන් ඌට පු
ඇරලා තිබ්බා බලෙන් ලේ එන්නඅපෝ ඉන්නවා බං.. එක පාරක් පොරක් හෙන මනෝ පාරක් ගහන් ඇතුලේ කණ්ඩියක් උඩ වාඩිවෙලා හිටිය..
මම හිතුව අහිංසක පොරක් වෙන්න ඇති නිරපරාදේ හිරේ වැටිච්ච කියල..
මම ඇහුව වැරැද්ද මොකද්ද කියල..
මූ ගානක් වත් නැතුව කියපි ඩබල් මර්ඩර් කියල..
එහෙම පොරවල් සෑහෙන්න ඇතුලේ ඉන්නවා..
නමුත් හිරේ ඉන්න පිරිසගෙන් 80%ක්ම කුඩු..
කේස් එක දරුණුවටම යන නිසා මිනිස්සුන්ට කියලා කුණු දානව දැක්කොත් ඒ වෙලාවෙම අල්ලගෙන පොලීසියට කියන්න කියලා.. ලොක්කගෙ කරුමෙටම වගේ පළවෙනිම වතාවට එදාම හදිස්සීයට කුණු එක අත ඇරියලු ඒ ප්ලේස් එකේම..
පොර ඔය උසාවි සීන් ගැන දැනන් ඉඳලා නෑ..
උදේ පාන්දර අත්දිග ෂර්ට් එක එහෙම ඇඳගෙන ඔෆිස් එද්දි තමයි සීන් එක සෙට් වෙලා තියෙන්නේ..
මැනේජර් කාරයා ටිකක් ලොකු අතු එහෙම දන්න ඩයල් එකක්.. පොලිසියට අලුතෙන් ආව ඕ.අයි.සී කෙනෙක් නිසා මිනිහා කවුද කියල අහන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම ඇතුළටම දැම්මලු ඔක්කොම උසාවියෙදි කියන්න කියලා..



වෙලාවට එකෙක්වත් ඇහුවේ නෑලු ඔයා මොකද ඇතුළට ආවේ කියලා.. කුණු බෑග් එකක් විසික් කරලා ආවා කියලා මුන්ට කටක් ඇරලා කියන්නෙ කොහොමද කියලා අහනවා..