හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

DarkFace

Banned
Apr 2, 2012
391
45
0
"මැගසින් එක ඇතුලේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න ජීවිතේට වාහනයක්, තාර පාරක් අඩුම ගානේ ගෑණු කෙනෙක්වත් දැකල නෑ. මොකද උන් දෙන්නත් උපන් දවසේ ඉදලම ඉන්නේ හිරේ. දැන් උන් දෙන්නට අවුරුදු 7ක් විතර වෙනවා කියල තමා හිරේ ඉන්න පරණම හිරකාරයෙක් මට කිව්වේ."

ඇයි බන් මුන්ට බල්ලෝ කියන්නේ ? ඉපදිච්ච දවසේ ඉදන් හිරේ යන්නේ කොහොමද බන් ..? මුන්ගේ හේතුව දන්නවනම් කියපන්කො මචං ...

TFS ... keep posting :)
:rofl::baffled:
 

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    බල්ලෝ කිව්වේ ඇත්තම බල්ලෝ දෙන්නෙක්ට බං.. මිනිස්සුන්ට බල්ලෝ කිව්වා නෙමෙයි..
    ගේට්ටුව ඇරපු වෙලාවක ඇතුලට ඇවිල්ල බල්ලියෙක්. ඉස්සර තව බල්ලෝ ඇතුලේ ඉදල දැන් ඉන්නේ දෙන්නයි.
    උන් ඉපදිලා තියෙන්නෙම හිරේ ඇතුලේ. උපන් දවසේ ඉදල තාම ඇතුලේ..

    හොලි පක් :lol::lol:
    ගෑනියෙක් දැකල නෑ කිව්වාම තමඊ අවුල් ගියේ :rofl:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පට්ට මචන් :)
    මචන් පුළුවන් නම් මේ ලිපි ටිකේ ලින්ක් ටික දානවද. මට මේක විතරයි කියවන්න් පුළුවන් උනේ.


    රේප්
     

    thanujaka

    Well-known member
  • පට්ට මචන් :)
    මචන් පුළුවන් නම් මේ ලිපි ටිකේ ලින්ක් ටික දානවද. මට මේක විතරයි කියවන්න් පුළුවන් උනේ.


    රේප්


    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?


    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස


    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 3වැනි කොටස

    :):)
     
    • Like
    Reactions: wdisankalpa

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    pattai bro. godak dewal danagatta. okkoma tika kiyewwa. type karanna deyak tiyenam kiyanna. puluwan tika type karala ewannam:):)