හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ ඉවරද බන් තව දාහන්කෝ පට්ටම කතාව බන් :sorry:

    Rep +++++
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මීට වඩා හොඳයිනෙ බං හිරකාරයො ඔක්කොම මරල දැම්ම නං උන්ට මැරෙන එක ඔය ජීවිතේට වඩා සැපයිනෙ :( :(
    රෙප් :yes: :yes: :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මීට වඩා හොඳයිනෙ බං හිරකාරයො ඔක්කොම මරල දැම්ම නං උන්ට මැරෙන එක ඔය ජීවිතේට වඩා සැපයිනෙ :( :(
    රෙප් :yes: :yes: :yes:
    :oo::oo:
     
    thanujaka

    Well-known member
  • මීට වඩා හොඳයිනෙ බං හිරකාරයො ඔක්කොම මරල දැම්ම නං උන්ට මැරෙන එක ඔය ජීවිතේට වඩා සැපයිනෙ :( :(
    රෙප් :yes: :yes: :yes:

    ඒ ජීවිතේට හුරු වෙච්ච එවුන්ට ඒක ගානක් නෑ..
    අළුතෙන් ගියාම නං අනිවා මැරෙන්න හිතෙනවා..
    තාප්පයක් අස්සට වෙලා ජීවිතේම ගෙවනවා කිව්වම හිතල බලපංකො..:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ ජීවිතේට හුරු වෙච්ච එවුන්ට ඒක ගානක් නෑ..
    අළුතෙන් ගියාම නං අනිවා මැරෙන්න හිතෙනවා..
    තාප්පයක් අස්සට වෙලා ජීවිතේම ගෙවනවා කිව්වම හිතල බලපංකො..:(

    හිර ගේ ඇතුලෙ සියදිවි නසාගන්න තියෙන අවස්ථාව කොහොමද ? :dull: :dull:
    කිසිම කෙනෙක් නැති මැරිල දවස් ගානක් යනකං දකින්නෙ නැති පාළු පැති එහෙම නැද්ද ? :eek: :eek:
     
    thanujaka

    Well-known member
  • හිර ගේ ඇතුලෙ සියදිවි නසාගන්න තියෙන අවස්ථාව කොහොමද ? :dull: :dull:
    කිසිම කෙනෙක් නැති මැරිල දවස් ගානක් යනකං දකින්නෙ නැති පාළු පැති එහෙම නැද්ද ? :eek: :eek:

    එහෙම මැරිලා දවස් ගානක් ගතවෙන්න විදිහක් නෑ..
    මොකද උදේ හවස දෙපාරක් කවුන්ට් එක ගන්නවනේ..
    මිනිහෙක් අඩුනන් එවලේම හොයල බලනවා..
    කෙනෙක් මැරුනොත් ඒක එදාම අනිවා හම්බවෙනවා.
    මැගසින් එක ඇතුලේ මහ ලොකු ඉඩක් නෑ..
    වැලිකඩ ඇතුලේ නං සෑහෙන්න ඉඩයි..
    ඇතුලට යන කට්ටිය බලන්නේ සියදිවි නසාගන්න නෙමේ බං මේවල නං කොහොම හරි ගේමක් ගහල එලියට එන්න..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    machna attama umba me wistara dannne kohomada?

    මූ තමයි මචං වැලිකඩ බංකර් ටීම් එක රන් කරන්නේ :cool:
    බංකර් තනුජක කිව්වම ඕන කෙනෙක් දන්නවා :cool:

    එහෙනම් දැම්මා නේද කොල්ලා..තැන්ක්ස් ආ....ෆට්ට නියමෙට ලියලා තියනවා....මට හිතෙනවා තව විස්තර ඇති කියලා..ඒවත් වෙලාවක් තිබුනොත් අනාගතේ දාන්න බලන්න...:eek: මේ ලිපි ටික කවදාහරි පත්තරේක වැටෙයි මෙතනින් උස්සලා ඒ තරම් නියමෙට ලියලා තියනවා....:cool::cool: තැන්ක්ස් හොදේ අපි වෙනුවෙන් මහන්සි උනාට:cool::cool:

    ආ ජේලර් නෝනත් ඇවිත් :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම මැරිලා දවස් ගානක් ගතවෙන්න විදිහක් නෑ..
    මොකද උදේ හවස දෙපාරක් කවුන්ට් එක ගන්නවනේ..
    මිනිහෙක් අඩුනන් එවලේම හොයල බලනවා..
    කෙනෙක් මැරුනොත් ඒක එදාම අනිවා හම්බවෙනවා.
    මැගසින් එක ඇතුලේ මහ ලොකු ඉඩක් නෑ..
    වැලිකඩ ඇතුලේ නං සෑහෙන්න ඉඩයි..
    ඇතුලට යන කට්ටිය බලන්නේ සියදිවි නසාගන්න නෙමේ බං මේවල නං කොහොම හරි ගේමක් ගහල එලියට එන්න..

    පැනල ආවත් අල්ලනවනෙ බං :no: :no:
    ඒ නිසා මං බැලුවෙ යන්න වුනොත් ඇතුලෙදිම මැරෙන්නවත් කියල :dull: :dull: