thanujaka
' pm karanna baa macho inbox full welaa poddak idakada hadala diyan
මීට වඩා හොඳයිනෙ බං හිරකාරයො ඔක්කොම මරල දැම්ම නං උන්ට මැරෙන එක ඔය ජීවිතේට වඩා සැපයිනෙ![]()
රෙප්![]()
![]()
![]()


මීට වඩා හොඳයිනෙ බං හිරකාරයො ඔක්කොම මරල දැම්ම නං උන්ට මැරෙන එක ඔය ජීවිතේට වඩා සැපයිනෙ![]()
රෙප්![]()
![]()
![]()


මීට වඩා හොඳයිනෙ බං හිරකාරයො ඔක්කොම මරල දැම්ම නං උන්ට මැරෙන එක ඔය ජීවිතේට වඩා සැපයිනෙ![]()
රෙප්![]()
![]()
![]()

ඒ ජීවිතේට හුරු වෙච්ච එවුන්ට ඒක ගානක් නෑ..
අළුතෙන් ගියාම නං අනිවා මැරෙන්න හිතෙනවා..
තාප්පයක් අස්සට වෙලා ජීවිතේම ගෙවනවා කිව්වම හිතල බලපංකො..![]()


හිර ගේ ඇතුලෙ සියදිවි නසාගන්න තියෙන අවස්ථාව කොහොමද ?![]()
කිසිම කෙනෙක් නැති මැරිල දවස් ගානක් යනකං දකින්නෙ නැති පාළු පැති එහෙම නැද්ද ?![]()
![]()
machna attama umba me wistara dannne kohomada?


එහෙනම් දැම්මා නේද කොල්ලා..තැන්ක්ස් ආ....ෆට්ට නියමෙට ලියලා තියනවා....මට හිතෙනවා තව විස්තර ඇති කියලා..ඒවත් වෙලාවක් තිබුනොත් අනාගතේ දාන්න බලන්න...මේ ලිපි ටික කවදාහරි පත්තරේක වැටෙයි මෙතනින් උස්සලා ඒ තරම් නියමෙට ලියලා තියනවා....
තැන්ක්ස් හොදේ අපි වෙනුවෙන් මහන්සි උනාට

එහෙම මැරිලා දවස් ගානක් ගතවෙන්න විදිහක් නෑ..
මොකද උදේ හවස දෙපාරක් කවුන්ට් එක ගන්නවනේ..
මිනිහෙක් අඩුනන් එවලේම හොයල බලනවා..
කෙනෙක් මැරුනොත් ඒක එදාම අනිවා හම්බවෙනවා.
මැගසින් එක ඇතුලේ මහ ලොකු ඉඩක් නෑ..
වැලිකඩ ඇතුලේ නං සෑහෙන්න ඉඩයි..
ඇතුලට යන කට්ටිය බලන්නේ සියදිවි නසාගන්න නෙමේ බං මේවල නං කොහොම හරි ගේමක් ගහල එලියට එන්න..

